kellata molayak kiyala ekak thiyanawanam moonatama kiyala daanna epei ban anawashya wihilu walata enna epa kiyala
බනින්න එපා බං. මේකි දවසක් ලගදි ඌට උදේ එද්දි ගුඩ් මෝනින් කියලා. මූ ඇහුනෙ නෑ වගේ ගිහින්. පස්සේ මේකි හැරිලා ආයේ ගුඩ් මෝනින් කියලා. පස්සේ බැන බැන හිටියා ඌට.මටත් අසූ හාරදාහට තද උනා පැනලා දෙන්න යනවට. ඒත් ඉවසගෙන හිටියා.
mekai ban ube kella awanka hoda kellek nan baya nowi idapan.
mage wife german tech 1e aurudu 4k. batch ekatama hitiye kello dennai. kollo sahenna hitiya. german tech 1 gana kiyanda one naneanika eya hitiyeth board wela. man a aurudu 4n 2k hitiye rata ban.
kollo sahenna yalu wenda ahuwa passen awa. a unata wife a kath ekkawath yalu une na. mata hamadema kiwa. class iwara una gaman mata call kara. dawase una ewa hamadema kiwa. ( wife une passe ah a kale GF)
ubage kella awanka nan boruwata baya wenda epa ban. dokek hinda ubawa dala yanawa nan gold digger kenek. bandala salli prashna ehema awoth ubawa dala kohomath pita yanawa ehema kello. ubata kella wiswasai nan baya nowi idapan. awanka hoda kellek nan. ekek neme kollo 1000k mada hari dala awaki baya nathuwa.
anika ube kella hodata danun therum tiyena wayase mage wife giye AL ehema karala. eth oya ageta hitiye ban mata wachanekin wath wanchawak nokara.

කප්රුකෙන් යවපු එවුන් complain කරලා තියෙනවා මං දැක්කා වැරදි item ගිහින් දුන්නා කියලාකියන්න තියෙන්නේ උබට කරන්න කිසිම දෙයක් නෑ. ඔක්කොම තියන්නේ උබේ නර්ස් කෙල්ල අතේ. මොකද ඩොකා උබ කියන විදිහට ආදරේ කරන්න නෙමේ නේ flirt කරන්නේ. වෙන වැඩකට වගේ නේ. ඩොකා ගේ කෙල්ල තියාගෙන නේ. උබේ කෙල්ල අතේ තමා ඔක්කොම තියෙන්නේ. උබ ඉන්නවා කියාලා පෙන්නන ඕනේ නම් birthday/ affair anniversary වගේ එකකට රතු රෝස මල් එක්ක cake එකක් යවන්න පුළුවන් කප්රුක වගේ එකකින්. එත් ඔය කියන දුරට යවන එක practical වගේ පේන්නෙත් නැ
පරිස්සමෙන් හොදේmekai ban ube kella awanka hoda kellek nan baya nowi idapan.
mage wife german tech 1e aurudu 4k. batch ekatama hitiye kello dennai. kollo sahenna hitiya. german tech 1 gana kiyanda one naneanika eya hitiyeth board wela. man a aurudu 4n 2k hitiye rata ban.
kollo sahenna yalu wenda ahuwa passen awa. a unata wife a kath ekkawath yalu une na. mata hamadema kiwa. class iwara una gaman mata call kara. dawase una ewa hamadema kiwa. ( wife une passe ah a kale GF)
ubage kella awanka nan boruwata baya wenda epa ban. dokek hinda ubawa dala yanawa nan gold digger kenek. bandala salli prashna ehema awoth ubawa dala kohomath pita yanawa ehema kello. ubata kella wiswasai nan baya nowi idapan. awanka hoda kellek nan. ekek neme kollo 1000k mada hari dala awaki baya nathuwa.
anika ube kella hodata danun therum tiyena wayase mage wife giye AL ehema karala. eth oya ageta hitiye ban mata wachanekin wath wanchawak nokara.
kellata molayak kiyala ekak thiyanawanam moonatama kiyala daanna epei ban anawashya wihilu walata enna epa kiyala

machan. meka nam echchara hoda sign ekak nemei. podi deyak kiyala ignore karanna epa. ube kellath doctor wa sampurnayenma ignore karala innawa kiyala penne na.
ubata me wage kella karapu dirawanne nathi wena dewal ehema wela tiyenawanam dapan thread eke apitath idea ekak ganna. ehema barinam taniyema hari poddak kalpana karala balapan ewa ganath.
loku kela weemak wenna kalin ape hith walata ewa danenna gannawa podi podi signs walin. ignore karala inna epa edewal.
උබ නිවාඩු දවසට කෙල්ලව බලන්න පලයන්... docata පෙන්නම කෙල්ල ගනින්.. උට පෙන්නම කතා කර කර ඉදපන්.... කෙල්ලව තනි කරන්නේ නැහැ කියල ඒත්තු ගන්නපන්.....
බලන්න යන්න ඕනේ එන සති අන්තයෙදිවත් බං. ස්තූතියි.
චොකලට් වගේ දෙයක් අරන් යන්න වෝඩ් එකේ අනිත් මිසීලටත් එක්ක. ලෙඩ්ඩු බලන වෙලාවට වෝඩ් එකට ගිහින් ඒ මිසීලත් එක්කත් හොදට කතා කරන්න. පුලුවන්නම් fb එකෙන් තුන් හතර දෙනෙක් ඇඩ් කරගන්න. කෙල්ල එක්ක දවසම ගතකරන්න.
මෙහෙමයි මචං , හොස්පිටල්වල හොරෙන් ලව් කරන්න අමාරුයි. ස්පැශලි ලොකු මිස්ලට හොරෙන්. මොනවා හරි අවුලක් වුනොත් බොහොදුරට උබට ආරංචි වෙයි.

ඕකුන්ට චොක්ලට් නෙමෙයි බඩ යන්න ජාපාල කවන්න ඔනේ.උබ ජොබක් කරනවද
උබේ වයස කීයද
උබට පුලුවන්නම් දැනට කෙල්ලගේ වියදම් ටික බලාගන්න කෙල්ලට කියහන් අයින් වෙන්න කියල ඕකෙන් , නැත්තන් කෙල්ලට තේරුම් කරලා දීපන් අහු වෙන්නේ නැතුව හරියට වැඩ ටික කරගන්න කියල![]()

මේකේ උන් කියන විදියට ජොබ් එකෙන් අයින් කරන්න එපා බන්. ආය ජොබ් එකකට ගිහින් එතන එකෙක් ට්රයි කරොත් එතනින් අයින් කරනවද ? කෙල්ලට උපදෙස් දීපන් ඒක බැලන්ස් කරන විදිය.

Mona magulakda bn...
Kellata kiyapan docage munatama kiyanna kiyala.
Eth enawanam wena aya issara Docta hodawayi dekak kiwwanam aye muna balana ekak naha.
Oka ochchara amaruda..? :/