Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    :(:( බනින්න එපා බං. මේකි දවසක් ලගදි ඌට උදේ එද්දි ගුඩ් මෝනින් කියලා. මූ ඇහුනෙ නෑ වගේ ගිහින්. පස්සේ මේකි හැරිලා ආයේ ගුඩ් මෝනින් කියලා. පස්සේ බැන බැන හිටියා ඌට.මටත් අසූ හාරදාහට තද උනා පැනලා දෙන්න යනවට. ඒත් ඉවසගෙන හිටියා.

    machan. meka nam echchara hoda sign ekak nemei. podi deyak kiyala ignore karanna epa. ube kellath doctor wa sampurnayenma ignore karala innawa kiyala penne na.

    ubata me wage kella karapu dirawanne nathi wena dewal ehema wela tiyenawanam dapan thread eke apitath idea ekak ganna. ehema barinam taniyema hari poddak kalpana karala balapan ewa ganath.

    loku kela weemak wenna kalin ape hith walata ewa danenna gannawa podi podi signs walin. ignore karala inna epa edewal.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    mekai ban ube kella awanka hoda kellek nan baya nowi idapan.

    mage wife german tech 1e aurudu 4k. batch ekatama hitiye kello dennai. kollo sahenna hitiya. german tech 1 gana kiyanda one nane :P anika eya hitiyeth board wela. man a aurudu 4n 2k hitiye rata ban.

    kollo sahenna yalu wenda ahuwa passen awa. a unata wife a kath ekkawath yalu une na. mata hamadema kiwa. class iwara una gaman mata call kara. dawase una ewa hamadema kiwa. ( wife une passe ah a kale GF:D)

    ubage kella awanka nan boruwata baya wenda epa ban. dokek hinda ubawa dala yanawa nan gold digger kenek. bandala salli prashna ehema awoth ubawa dala kohomath pita yanawa ehema kello. ubata kella wiswasai nan baya nowi idapan. awanka hoda kellek nan. ekek neme kollo 1000k mada hari dala awaki baya nathuwa.

    anika ube kella hodata danun therum tiyena wayase mage wife giye AL ehema karala. eth oya ageta hitiye ban mata wachanekin wath wanchawak nokara.

    bump :yes:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    කියන්න තියෙන්නේ උබට කරන්න කිසිම දෙයක් නෑ. ඔක්කොම තියන්නේ උබේ නර්ස් කෙල්ල අතේ. මොකද ඩොකා උබ කියන විදිහට ආදරේ කරන්න නෙමේ නේ flirt කරන්නේ. වෙන වැඩකට වගේ නේ. ඩොකා ගේ කෙල්ල තියාගෙන නේ. උබේ කෙල්ල අතේ තමා ඔක්කොම තියෙන්නේ. උබ ඉන්නවා කියාලා පෙන්නන ඕනේ නම් birthday/ affair anniversary වගේ එකකට රතු රෝස මල් එක්ක cake එකක් යවන්න පුළුවන් කප්රුක වගේ එකකින්. එත් ඔය කියන දුරට යවන එක practical වගේ පේන්නෙත් නැ
    කප්රුකෙන් යවපු එවුන් complain කරලා තියෙනවා මං දැක්කා වැරදි item ගිහින් දුන්නා කියලා:lol:පරිස්සමෙන් හොදේ
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    mekai ban ube kella awanka hoda kellek nan baya nowi idapan.

    mage wife german tech 1e aurudu 4k. batch ekatama hitiye kello dennai. kollo sahenna hitiya. german tech 1 gana kiyanda one nane :P anika eya hitiyeth board wela. man a aurudu 4n 2k hitiye rata ban.

    kollo sahenna yalu wenda ahuwa passen awa. a unata wife a kath ekkawath yalu une na. mata hamadema kiwa. class iwara una gaman mata call kara. dawase una ewa hamadema kiwa. ( wife une passe ah a kale GF:D)

    ubage kella awanka nan boruwata baya wenda epa ban. dokek hinda ubawa dala yanawa nan gold digger kenek. bandala salli prashna ehema awoth ubawa dala kohomath pita yanawa ehema kello. ubata kella wiswasai nan baya nowi idapan. awanka hoda kellek nan. ekek neme kollo 1000k mada hari dala awaki baya nathuwa.

    anika ube kella hodata danun therum tiyena wayase mage wife giye AL ehema karala. eth oya ageta hitiye ban mata wachanekin wath wanchawak nokara.

    උඹ මාරලකී බං ඒ අතින්
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    kellata molayak kiyala ekak thiyanawanam moonatama kiyala daanna epei ban anawashya wihilu walata enna epa kiyala

    ඌ වැඩියෙන් ඒකි එක්ක කතා කල පලියට එහෙම කියන්න බැහැලු බං. :angry:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    machan. meka nam echchara hoda sign ekak nemei. podi deyak kiyala ignore karanna epa. ube kellath doctor wa sampurnayenma ignore karala innawa kiyala penne na.

    ubata me wage kella karapu dirawanne nathi wena dewal ehema wela tiyenawanam dapan thread eke apitath idea ekak ganna. ehema barinam taniyema hari poddak kalpana karala balapan ewa ganath.

    loku kela weemak wenna kalin ape hith walata ewa danenna gannawa podi podi signs walin. ignore karala inna epa edewal.

    මම ඒ උනාට පස්සෙ ඕකට ටිකක් ඒකිට කිව්වා. දැන්නම් පාඩුවේ ඉන්නවාලු
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    උබ නිවාඩු දවසට කෙල්ලව බලන්න පලයන්... docata පෙන්නම කෙල්ල ගනින්.. උට පෙන්නම කතා කර කර ඉදපන්.... කෙල්ලව තනි කරන්නේ නැහැ කියල ඒත්තු ගන්නපන්.....
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    උබ නිවාඩු දවසට කෙල්ලව බලන්න පලයන්... docata පෙන්නම කෙල්ල ගනින්.. උට පෙන්නම කතා කර කර ඉදපන්.... කෙල්ලව තනි කරන්නේ නැහැ කියල ඒත්තු ගන්නපන්.....

    බලන්න යන්න ඕනේ එන සති අන්තයෙදිවත් බං. ස්තූතියි.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    බලන්න යන්න ඕනේ එන සති අන්තයෙදිවත් බං. ස්තූතියි.

    චොකලට් වගේ දෙයක් අරන් යන්න වෝඩ් එකේ අනිත් මිසීලටත් එක්ක. ලෙඩ්ඩු බලන වෙලාවට වෝඩ් එකට ගිහින් ඒ මිසීලත් එක්කත් හොදට කතා කරන්න. පුලුවන්නම් fb එකෙන් තුන් හතර දෙනෙක් ඇඩ් කරගන්න. කෙල්ල එක්ක දවසම ගතකරන්න.

    මෙහෙමයි මචං , හොස්පිටල්වල හොරෙන් ලව් කරන්න අමාරුයි. ස්පැශලි ලොකු මිස්ලට හොරෙන්. මොනවා හරි අවුලක් වුනොත් බොහොදුරට උබට ආරංචි වෙයි.
     
    • Like
    Reactions: D_Mad

    උනුත් කොල්ලෙක් ඉන්න බව දැන් දැනම නංගිට අරූගේ නම කිය කියා විහිලු කරනවලු බං. :angry::angry: ඕකුන්ට චොක්ලට් නෙමෙයි බඩ යන්න ජාපාල කවන්න ඔනේ.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Mona magulakda bn...
    Kellata kiyapan docage munatama kiyanna kiyala.
    Eth enawanam wena aya issara Docta hodawayi dekak kiwwanam aye muna balana ekak naha.
    Oka ochchara amaruda..? :/
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    උබ ජොබක් කරනවද
    උබේ වයස කීයද
    උබට පුලුවන්නම් දැනට කෙල්ලගේ වියදම් ටික බලාගන්න කෙල්ලට කියහන් අයින් වෙන්න කියල ඕකෙන් , නැත්තන් කෙල්ලට තේරුම් කරලා දීපන් අහු වෙන්නේ නැතුව හරියට වැඩ ටික කරගන්න කියල :yes:

    :yes:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මේකේ උන් කියන විදියට ජොබ් එකෙන් අයින් කරන්න එපා බන්. ආය ජොබ් එකකට ගිහින් එතන එකෙක් ට්‍රයි කරොත් එතනින් අයින් කරනවද ? කෙල්ලට උපදෙස් දීපන් ඒක බැලන්ස් කරන විදිය.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මේකේ උන් කියන විදියට ජොබ් එකෙන් අයින් කරන්න එපා බන්. ආය ජොබ් එකකට ගිහින් එතන එකෙක් ට්‍රයි කරොත් එතනින් අයින් කරනවද ? කෙල්ලට උපදෙස් දීපන් ඒක බැලන්ස් කරන විදිය.

    :yes:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Mona magulakda bn...
    Kellata kiyapan docage munatama kiyanna kiyala.
    Eth enawanam wena aya issara Docta hodawayi dekak kiwwanam aye muna balana ekak naha.
    Oka ochchara amaruda..? :/

    අනේ මංදා බං මෙයා අහිංසකයි. එහෙම කෙනෙක්ට කෑගහන කෙනෙක් නෙමෙයි මචං.අනික බයයි වොඩ් එකෙ මෙයාට ප්‍රශ්නයක් වෙයි කියලා
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    මේකේ උන් කියන විදියට ජොබ් එකෙන් අයින් කරන්න එපා බන්. ආය ජොබ් එකකට ගිහින් එතන එකෙක් ට්‍රයි කරොත් එතනින් අයින් කරනවද ? කෙල්ලට උපදෙස් දීපන් ඒක බැලන්ස් කරන විදිය.

    එයා කීයටවත් ජොබ් එකෙන් අයින් වෙන්න කැමති නැහැ මචං. ඔය රස්සාවට මාරම ආසයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    මේකේ උන් කියන විදියට ජොබ් එකෙන් අයින් කරන්න එපා බන්. ආය ජොබ් එකකට ගිහින් එතන එකෙක් ට්‍රයි කරොත් එතනින් අයින් කරනවද ? කෙල්ලට උපදෙස් දීපන් ඒක බැලන්ස් කරන විදිය.

    Mmath muta okam mita klin qwa:yes::yes: