මේ මගේ කසින් මල්ලි කෙනෙක් මට කිව්ව දෙයක්. Best Life එකෙන් ඩ්‍රොප් ෂිපින් කෝස් එකක් කියල මේ දවස්වල O/L කරපු පොඩි උන්ව අන්දගෙන යනව. කිව්ව විදියට කෝස් එක 25000/= තව 5ක් විතර සෙට් කරගන්නත් කියල. පිරමීඩ ක්‍රමයට 25000 කඩාගන්න යන්නෙ. අනික මේ ඩ්‍රොප්ෂිපින් කෝස් එකක්. ඕවට 25000ක් දීල කෝස් කරන්නෙ මොකටද. උට මේක කියල තියෙන්නෙත් උගෙ අම්ම. උගෙ අම්මට ගුලිය දීල තියෙන්නෙ තව ඒකම කරන කෙල්ලෙක්. උඹලගෙත් O/L කරපු නංගිල මල්ලිල ඉන්නවනම් පරිස්සම්න්.