Off Grid එකක් ගහපු හන්ද ශේප්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පොඩි බැකප් ප්වර් සොලුශන් එකක් හදාගන්න, සයින් වේව් ඉන්වටර් එකක් සහ ඇමරොන් 100ඇම් පැය බැටරියක් ගන්න යන්නෙ.
    හෙටින් පස්සෙ කයිට් කපන්නෙ නැතිවෙයිද , ප්‍රැසිඩන්ට් කිව්වට.
    මොකද හදිස්සියට කුරුනැගලින් ඩීප්සයිකල් හොයාගන්න බැ.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Machan Deep cycle battery gaththa vidiya kiyapan.
    Mama kurunegala mehe naha ban.
    Car battery ekak ganna beluwe.
    CAr Battery ganna epa. Deep Cycle tibba Dougles eke balapan colombo

    පොඩි බැකප් ප්වර් සොලුශන් එකක් හදාගන්න, සයින් වේව් ඉන්වටර් එකක් සහ ඇමරොන් 100ඇම් පැය බැටරියක් ගන්න යන්නෙ.
    හෙටින් පස්සෙ කයිට් කපන්නෙ නැතිවෙයිද , ප්‍රැසිඩන්ට් කිව්වට.
    මොකද හදිස්සියට කුරුනැගලින් ඩීප්සයිකල් හොයාගන්න බැ.
    Lankawe Gov. kiyana ewa wishwasa karanna epa ban
    ------ Post added on Mar 5, 2022 at 1:07 PM

    Updated
    image1.jpeg

    ------ Post added on Mar 5, 2022 at 2:13 PM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    CAr Battery ganna epa. Deep Cycle tibba Dougles eke balapan colombo

    Lankawe Gov. kiyana ewa wishwasa karanna epa ban
    ------ Post added on Mar 5, 2022 at 1:07 PM

    Updated
    View attachment 162586
    ------ Post added on Mar 5, 2022 at 2:13 PM
    Patta.
    Mama baluwe simply power backup system ekak denata gahaganna.
    Battrey, Inverter Battery charger ekak daagana.
    Uba gaththa Solar 100Ah eka labaineh ban 23K walata.
     
    • Like
    Reactions: buddikagayan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Ow machan Siddamulle
    Brandnew panels tibba
    මාත් මුලින්ම පැනල්ස් MPPT ගත්තේ පොරගෙන්
    හැබැයි බැටරි නම් පොරගේ අවුල් ආයේ මට රිඵන්ඩ් කළා බැටරි වලට
    පැනලස් නම් හොදයි එයාගේ අවුලක් නැ
    මගේ පරණ සිස්ටම් එක ලක්ෂෙකට දුන්න කෙලින්ම
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මාත් මුලින්ම පැනල්ස් MPPT ගත්තේ පොරගෙන්
    හැබැයි බැටරි නම් පොරගේ අවුල් ආයේ මට රිඵන්ඩ් කළා බැටරි වලට
    පැනලස් නම් හොදයි එයාගේ අවුලක් නැ
    මගේ පරණ සිස්ටම් එක ලක්ෂෙකට දුන්න කෙලින්ම
    Dan tynne battery pack eka mokakda