Official 2011 A/L Results Thread!

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    නීතිමය ගැටළුවක් හේතුවෙන් උසස් පෙළ ප්‍රති

    නීතිමය ගැටළුවක් හේතුවෙන් උසස් පෙළ ප්‍රතිඵල පිටවීම ප්‍රමාද වෙයි

    (කොළඹ-ලංකාපුවත්) මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ නීතිමය ගැටළුවක් උද්ගත වීම හේතුවෙන් බව අනාවරණය වී ඇත.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව, කඩයිම් ලකුණු (ඉසෙඩ් ස්කෝර්) සැසඳීම නීතිපති වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ලබන 27 වන දින නීතිපතිගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ තම අමාත්‍යාංශය විසින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේ සියලු කටයුතු අවසන් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරු ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

    http://www.lankapuvath.lk/sinhala/i...5:2011-12-24-05-34-04&catid=89:--2&Itemid=554
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home

    oi..meka 24 dapu ekkane..
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    math me katta kawa 2004 dei 2007 dyi.... heart attack hadune nathi tika witharai,, :P thamath ehemai ne,, Lankawa nam hadenne ne,,,,
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    නීතිමය ගැටළුවක් හේතුවෙන් උසස් පෙළ ප්‍රතිඵල පිටවීම ප්‍රමාද වෙයි

    (කොළඹ-ලංකාපුවත්) මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ නීතිමය ගැටළුවක් උද්ගත වීම හේතුවෙන් බව අනාවරණය වී ඇත.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව, කඩයිම් ලකුණු (ඉසෙඩ් ස්කෝර්) සැසඳීම නීතිපති වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ලබන 27 වන දින නීතිපතිගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ තම අමාත්‍යාංශය විසින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේ සියලු කටයුතු අවසන් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරු ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

    http://www.lankapuvath.lk/sinhala/i...5:2011-12-24-05-34-04&catid=89:--2&Itemid=554

    yakoooo parana news ekak....baya karanna epaaa
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    2011 දෙසැම්බර් 24 වෙනි සෙනසුරාදා, 11:02 :yes::yes::yes: oka thamai eththa kathawa..umbala kochchara balan hitiyath 27 thama result enne :D:D

    eye thibba saakachchaven passe MR visanduve me getaluva macho(mama danna tharamata).ada results eyi:)