Official Depressed Thread

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මොක කරත් කරකැවිලා ඇවිල්ලා හිකිලා යන්නේ ඇයි බන්
    හොදයි කියලා හිතාගෙන කරාට අන්තිමට ප්‍රස්න :(

    Official Depression Thread
    Ubalage depression eka pita krpn methana mage sundara sinhalayo :love:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    same here :oo::oo::oo:

    avatar405480_5.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    I'm still depressed from a breakup

    Sometimes I'm able to make myself motivated ... But I get easily distracted even with a slim memory of her which comes to my mind spontaneously.

    Regretting, thinking that I should've acted differently on certain occasions...
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    I'm still depressed from a breakup

    Sometimes I'm able to make myself motivated ... But I get easily distracted even with a slim memory of her which comes to my mind spontaneously.

    Regretting, thinking that I should've acted differently on certain occasions...

    thama hnda nadda ubata :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    මොක කරත් කරකැවිලා ඇවිල්ලා හිකිලා යන්නේ ඇයි බන්
    හොදයි කියලා හිතාගෙන කරාට අන්තිමට ප්‍රස්න :(

    Official Depression Thread
    Ubalage depression eka pita krpn methana mage sundara sinhalayo :love:

    Same here since 2011 & still fucked up :sorry:
    පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ :( :(
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    I'm still depressed from a breakup

    Sometimes I'm able to make myself motivated ... But I get easily distracted even with a slim memory of her which comes to my mind spontaneously.

    Regretting, thinking that I should've acted differently on certain occasions...

    thama hnda nadda ubata :(

    same here :oo::oo::oo:

    avatar405480_5.gif

    welcome

    :(
    Finally I can hangout here

    welcome

    welcome

    welcome

    welcome
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොක කරත් කරකැවිලා ඇවිල්ලා හිකිලා යන්නේ ඇයි බන්
    හොදයි කියලා හිතාගෙන කරාට අන්තිමට ප්‍රස්න :(

    Official Depression Thread
    Ubalage depression eka pita krpn methana mage sundara sinhalayo :love:

    මටනම් ඩිප්‍රෙෂන් නෑ....ඒත් මෙතනට ඇවිල්ලා බකප් එකක් දෙන්න හිතුනා....

    මෙහෙමයි මචන්ලා --- මට හිතෙන විධිය.

    අපි හැමෝගෙම ලයිෆ් එකේ කාලවල් තියෙනවා කිසිදෙයක් හිතන විධියට වෙන්නේ නෑ. හොඳට යනවා වගේ පේන ඒවත් හිතාගන්න බැරි විධියට අවුල් වෙනවා. ජෝතිශ්‍යයේ ඔයවගේ කාලවලට සෙනසුරු අපලේ, කෙහෙතගෙ අපලේ වගේ කියනවා. ඇත්ත නැත්ත මම දන්නේ නෑ...

    ඒත් මොකද කරන්නේ....ලයිෆ් මස්ට් ගෝ ඔන්....

    හිත හදාගන්න බලපල්ලා.

    කෙල්ලො ප්‍රශ්ණ නම්....

    අමාරුවෙන් හරි ඒ කෙල්ලව අමතක කරන්න බලපල්ලා.... ඈතට වෙයල්ලා....පේන තැන්වල ඉන්න එපා. දකිනකොට අප්සෙට් නේ....

    එක එක දේවල් කරගෙන අනුකම්පාව ගන්න යන්න එපා...වැඩක් නෑ. ගෑණු කියන ජාතිය හිත හදාගත්තට පස්සේ ගල් වගේ. වෙනස් කරන්න අමාරුයි.

    උන් මත්තේ නහින්නේ නැතුව ජීවිතේ ගොඩදාගන්න බලන්න....ඒත් හොඳ කෙල්ලෝ ඕනතරම් ඉන්නවා.....හම්බුවෙන්න කාලයක් යනවා...එතකන් වෙන දෙයකට ෆෝකස් කරන්න....

    හොඳම දේ තමයි වෙන දයකට ෆෝකස් කරපල්ලා...එක්කො ඉගෙනීමකට, නැතිනම් හොබී එකකට.

    මට කාළයක් ඩිප්‍රෙෂන් තිබුණා. එතකොට මම රට හිටියේ....පට්ට පාලුයි....කෑල්ලක් වත් සෙට් වෙන්නේ නෑ...

    මම හොබී එකක් පටන් ගත්තා. කැමරාවක් අරගෙන ෆෝටෝග්‍රැෆි තනියම ඉගෙන ගත්තා. වීක් එන්ඩ් එකේ කැමරාව අරගෙන සිටී එකේ ඇවිද්දා, ෆොටෝ ගත්තා... ඒවා එඩිට් කරන්න ඉගෙන ගත්තා... එක එක ශිල්ප ක්‍රමවලින් ෆොටෝ ගන්න ට්‍රයිකරා. ඒක පුදුම විධියට උදව් වුනා.

    ෆෝටෝ ග්‍රැෆි කියන්නේ භාවනාවක් වගේ..... පුරුදු වුනාම හොඳ ෂොට් එකක් ගන්න අවස්ථාව එනකන් එක තැනකට වෙලා ඉන්න පුලුවන් වෙනවා.... හොඳ ඈන්ගල් ගැන කල්පනා කරනවා. බෝඩිමට ගියගමන් ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන එඩිට් කරන්න ගන්නවා....කාලේ යනවා තේරෙන්නේ නෑ..... ෆෝටෝ ග්‍රැෆි සඟරා අරගෙන කියෙව්වා..... කැමරා ශොප් ගානේ ඇවිද්දා.....

    ඔහොම තමයි ගොඩදා ගත්තේ.... උඹලත් ට්‍රයිකරලා බලපන්...... වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි, බර්ඩ් ෆොටෝග්‍රැෆි නියමයි...වැඩිය දුර යන්න ඕනෙ නෑ... කොළඹ දියත උයන, තෙත් බිම් උද්‍යානය, අත්තිඩිය වගේ තැන්වල අපූරුවට කුරුල්ලෝ ෆොටෝ ගන්න ඉගෙන ගන්න පුලුවන් (ගෝඨා අන්කල්ට පින් සිද්ද වෙන්න්න ...)
     
    • Like
    Reactions: KasunKDP