Olympic Opening Ceremonies

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Olympic Opening Ceremonies - A journey through time
    පාන්දරම නැගිටලා ඔලිම්පික් සමාරම්භක උළෙල බලලා ඇවිත් මේක හොයාගත්තා.. :yes::yes:
    බැලුවට පාඩු නෑ.. 1900 මුල ඉඳන් 2012 වෙනකන් ඔලිම්පික් සමාරම්භක උළෙලවල් වල පොඩි වීඩීයෝවක්..

    Last edited:
    • Like
    Reactions: sri D and kellsupun

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්ලා ඔලිම්පික් ඉතිහාසය පට්ට. එහෙන් මෙහෙන් ඇහුන ඒවා දැන්නම්.
    1904 මට හරියටම මතක නැ. අම්මි දුවයි දෙන්නම එකම තරගයක දුවන්න ඉදලා අවසාන වටේ. දුව දිනලා අම්මටනම් place න. ඒ උනාට එක තමළු ඔලිම්පික් ඉතිහාසයේ එකම පවුලක දෙන්නෙක් හිටිය එකම තරගේ :D:D:D

    තව රුවල් ඔරු තරගයක ශුරයා තරගය අතර තුර පාත්තයෝ රෑනක් පොරගේ රුවල ඉස්සරහින් ගිහින් පොර උන් යනකන් නවතන් ඉදලා. පස්සේ පොර තරගය දිනලා රන් පදක්කමක් දිනලා.පොර විශිටම ක්‍රිඩකයත් උනාලු
    :yes::yes::D:D
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    2008 තමයි හොඳම
    1900 olympic opening ceremony එක හොඳයි අපේ දැන් SAG opening ceremony එකට වඩා :D
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    13906796_10209331287433091_162357437088772642_n.jpg

    13932907_10209331288073107_2418260080923930120_n.jpg
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන්ලා ඔලිම්පික් ඉතිහාසය පට්ට. එහෙන් මෙහෙන් ඇහුන ඒවා දැන්නම්.
    1904 මට හරියටම මතක නැ. අම්මි දුවයි දෙන්නම එකම තරගයක දුවන්න ඉදලා අවසාන වටේ. දුව දිනලා අම්මටනම් place න. ඒ උනාට එක තමළු ඔලිම්පික් ඉතිහාසයේ එකම පවුලක දෙන්නෙක් හිටිය එකම තරගේ :D:D:D

    තව රුවල් ඔරු තරගයක ශුරයා තරගය අතර තුර පාත්තයෝ රෑනක් පොරගේ රුවල ඉස්සරහින් ගිහින් පොර උන් යනකන් නවතන් ඉදලා. පස්සේ පොර තරගය දිනලා රන් පදක්කමක් දිනලා.පොර විශිටම ක්‍රිඩකයත් උනාලු
    :yes::yes::D:D
    මාත් ඔය කතාව අහල තියනවා මචන්..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    2008 තමයි හොඳම
    1900 olympic opening ceremony එක හොඳයි අපේ දැන් SAG opening ceremony එකට වඩා :D

    ammo 7 years ne ban china opening eka.nikan iye pereda wuna ekak wage:sorry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    අමතක කරන්න එපා.
    මැරතන් කරු- කරුණානන්ද
    1964 ඔලිම්පික් තරගාවලියේ අපේ වීරයා