ONA KATTIYA WITHARAK ENNA. ATHTHA SCENE EKA...

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    eka aththa.....
    apith keeyakhari hoyaganna ne balanne

    :yes: eka hinda thamai meka damme. mama meka patangaththu davaswala ekiyanne mata first commission eka aapu davaswala me gena thread ekak damma. mata kattiya hondata salakuwa:(:(:( mama hithagaththa mama inpasse elakiri eke monawath danne ne kiyala.

    Mata okkoma epa una banz.. eth ayeth danna hithuna..
     
    • Like
    Reactions: metrix2

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    eka hinda thamai meka damme. mama meka patangaththu davaswala ekiyanne mata first commission eka aapu davaswala me gena thread ekak damma. mata kattiya hondata salakuwa mama hithagaththa mama inpasse elakiri eke monawath danne ne kiyala.

    Mata okkoma epa una banz.. eth ayeth danna hithuna..

    ගනන් ගන්න එපා බං වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි දෙවිවරැද මිනිසුන්ද ඈත
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ගනන් ගන්න එපා බං වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි දෙවිවරැද මිනිසුන්ද ඈත

    අපි වගේ:lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඉතින් මචන් Recommend කියන්නෙත් රිෆරල් සීන් එකම තමා. අපි කාගේ හරි නමක් Recommend විදිහට දැම්මාම ඌට සල්ලි ලැබෙනවා.. පොඩි උදාහරනෙකට අපි හිතමු buyincoins කියන්නෙ උඹ කියලා.. එත කොට මුන් ඒක විදිහට දාලා එකවුන්ට් හදන්න හදන්න උඹට සල්ලි එනවා. ඒ උනාට මුන්ට සතයක් වත් ලැබෙන්නෙ නැහැ:lol::lol::lol:
     
    malshan

    Member
    Sep 3, 2006
    3,977
    28
    0
    In a PIXEL
    ඉතින් මචන් Recommend කියන්නෙත් රිෆරල් සීන් එකම තමා. අපි කාගේ හරි නමක් Recommend විදිහට දැම්මාම ඌට සල්ලි ලැබෙනවා.. පොඩි උදාහරනෙකට අපි හිතමු buyincoins කියන්නෙ උඹ කියලා.. එත කොට මුන් ඒක විදිහට දාලා එකවුන්ට් හදන්න හදන්න උඹට සල්ලි එනවා. ඒ උනාට මුන්ට සතයක් වත් ලැබෙන්නෙ නැහැ:lol::lol::lol:

    lol eka nam aththa but muge account eka "buyincoins" nemei ne
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    lol eka nam aththa but muge account eka "buyincoins" nemei ne

    එත කොට අර උඩ මකලා තියෙන්නෙ මොකකද බන්?:lol:

    14041.jpg