Online betting site try කරපු අය කවුද ඉන්නේ?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ලංකාවේ ඉඳන් Register වෙලා Online කැසිනෝ හරි Online Betting site වල හරි මේ payment methods පාවිච්චි කරන්න පුලුවන්ද? එහෙම කරපු අය ඉන්නව ද?

    Skrill
    Neteller
    Payz
    Bank Transfer
    Crypto Currency
    AstroPay


    betting කරන්න නෙමේ. article එකක් ලියන්න විස්තර හොයන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    බුම්ප්ප්....... නොදනි...

    ------------
    එකපාරක්, දෙපාරක් stbet එකෙ ක්‍රිකට් වල්ට දාලා තියෙ 🤌 🤌
    හිච්චි තුන්ඩු කෑලි :lol:
    (visa card payments)
     
    • Like
    Reactions: gihand4r