supiri porawalමුන් තම්බි උනාට හොඳට පින් කරල තියෙනව වගේ..කරෝල වගේ වේලුනාට අල්ලා තෙල් ලිං මවල හාරන් ආතල් ගන්ඩ![]()

Thel naha bung. Muhude atha simitha thel pramanayak thiyenne. Kanthare mada marketting parak dala salli gahannathuwa raja paula gemak gahala thiyenne. Dan unuth sapa windinawa rate minissuth sapa windinawa. Athi deyak na wikunanna natural resources kiyala![]()
ithin dain apita makkai karanda kiyanne ?
TFS !
dubai gihin tiyenawa hebai maru bn dakkama
හැබැයි රස්නේ කාලෙට ගියාම නම් එපා වෙනවා..Ohoma rataka ipadenna pin karanna one ban.

දැකලම ඇති වෙලා![]()

08. taxi එකේ තියෙන වැඩ කෑලි
![]()
mekanam boru ban public taxi wala koheda meheamamaybe hotel wala thiyana taxi wala wenna puluwan
මුන් තම්බි උනාට හොඳට පින් කරල තියෙනව වගේ..කරෝල වගේ වේලුනාට අල්ලා තෙල් ලිං මවල හාරන් ආතල් ගන්ඩ![]()

Thel naha bung. Muhude atha simitha thel pramanayak thiyenne. Kanthare mada marketting parak dala salli gahannathuwa raja paula gemak gahala thiyenne. Dan unuth sapa windinawa rate minissuth sapa windinawa. Athi deyak na wikunanna natural resources kiyala![]()
![]()
GOLD Ganna Puluwan ATM's

![]()
එහෙදි ඉතින් පියාඹන්න වුනත් පුළුවන්

ඈත අතීතයේ ඩුබායි කියන්නේ දුප්පත් රටක්. ඔවුන්ගේ ආදායම් මාර්ග වුනේ මාළු සහ මුතු වෙළඳාම.හැබැයි ඔවුන් තෙල් හොයාගත්තට පස්සේ
ඩුබායි රට සිඝ්රයෙන් දියුණු වුනා.