Only In Dubai - ඩුබායි වල පුදුම හිතෙන දේවල්

presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    8- Ekanam Tourism promote karanna dapu ekak. Keepayak athi eth ehema na Taxi wala.

    12- Gold wrap, solid gold nemei. Chrome and Gold wrap thiyenawa and Ceramic coating ekka. Finish eka maru and mara expensive.

    Anith Wa okkoma atha podi podi wenas kam thiyenawa. Habai dan inna generation eka modayo nemei habai mara lucky ea wagema mehe inna ape samahara Muslim Sahodarayanta wada godak wenas :rolleyes: supiri porawal
     
    Last edited:

    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    මුන් තම්බි උනාට හොඳට පින් කරල තියෙනව වගේ..කරෝල වගේ වේලුනාට අල්ලා තෙල් ලිං මවල හාරන් ආතල් ගන්ඩ :rolleyes::lol:

    Thel naha bung. Muhude atha simitha thel pramanayak thiyenne. Kanthare mada marketting parak dala salli gahannathuwa raja paula gemak gahala thiyenne. Dan unuth sapa windinawa rate minissuth sapa windinawa. Athi deyak na wikunanna natural resources kiyala :P
     
    • Like
    Reactions: kinkon

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    12008810-5UeLW-1487796430-650-98ebdbbe9b-1488378000.jpg

    GOLD Ganna Puluwan ATM's
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    දැකලම ඇති වෙලා :sorry::sorry::sorry:

    එහේද ඉන්නේ? :P

    08. taxi එකේ තියෙන වැඩ කෑලි

    nQ89Zy1.jpg

    mekanam boru ban public taxi wala koheda meheama :lol: maybe hotel wala thiyana taxi wala wenna puluwan

    ඔව් පබ්ලික් ඒවගේ නම් ඔහොම නැහැ තමා...

    මුන් තම්බි උනාට හොඳට පින් කරල තියෙනව වගේ..කරෝල වගේ වේලුනාට අල්ලා තෙල් ලිං මවල හාරන් ආතල් ගන්ඩ :rolleyes::lol:

    :rofl:

    Thel naha bung. Muhude atha simitha thel pramanayak thiyenne. Kanthare mada marketting parak dala salli gahannathuwa raja paula gemak gahala thiyenne. Dan unuth sapa windinawa rate minissuth sapa windinawa. Athi deyak na wikunanna natural resources kiyala :P

    ඒ කොහොමද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඈත අතීතයේ ඩුබායි කියන්නේ දුප්පත් රටක්. ඔවුන්ගේ ආදායම් මාර්ග වුනේ මාළු සහ මුතු වෙළඳාම. :yes: හැබැයි ඔවුන් තෙල් හොයාගත්තට පස්සේ
    ඩුබායි රට සිඝ්‍රයෙන් දියුණු වුනා.

    ඩුබායි වල තෙල් නැහැ මචන්. උන්ගෙ ආර්ථිකය දියුණු උනේ ඉස්ලාම් නීතිරීති ලිහිල් වීම , විදෙස් ආයෝජකයින් රටට පැමිණීම සහ සංචාරක කර්මාන්තයෙන්.