machan mage yaluwek innwa pora wada karanne NATION TRUST BANK eke u karanne personel loans bn kata hari loan ekak ganna one nm mata plwn bn uta kyl wade karala denna kawuru hri awshaya knk inwanm mata PM karahn 

loan bump thawa dapan sudusukam ehema loan ganna awama aadayama, monahari tybba onada anam manam ona ekek innawanam pm karai
Machan interest ate aka kiyada?
salary aka wage kiyak denawada?
ඔය කැරි බැංකුව මගෙ ලෝන් එක රෙජෙක්ට් කරල තිබ්බ. ඔක්කොම requirements උඩින්ම complete වෙලා තියෙද්දි රෙජෙක්ට් කරෙ. බැන්ක් එකේ අදුරන එකෙක් ඉදලත් කරගන්න බැරි උනා. මාස 6කින් ආයේ ට්රයි කරන්න කියලා ලෙටර් එවලා තිබ්බා.
Bump anyway
ඕකම මටත් උනා සතියකට කලින්, කියල වැඩක් නෑ, Documnets , Other Requirements ඔක්කොම හරි, අන්තිමට කිව්වේ කඩෙ photos යවන්න ලැජ්ජයි A/C නෑ, හැඩ මදී...... ඔන්න ඔයි වගේ කතා, සාමන්ය අයට සලකන බැංකුවක් නෙවේ, පට්ට සල්ලි තියන කෙනෙක්ටනම් පස්සෙන් එනව මුන්, වෙනදා OD කරන උන් එදා OD නොකර, cheque එකක් return කරලා ලොන් එක reject කලා. මුලදි කිව්වේ ඕන තරමක් දෙන්නම් කියලා. ලොකු සල්ලියක් නෑ කියල දැනගත්තහම ඔකයි කලේ....
ඔය කැරි බැංකුව මගෙ ලෝන් එක රෙජෙක්ට් කරල තිබ්බ. ඔක්කොම requirements උඩින්ම complete වෙලා තියෙද්දි රෙජෙක්ට් කරෙ. බැන්ක් එකේ අදුරන එකෙක් ඉදලත් කරගන්න බැරි උනා. මාස 6කින් ආයේ ට්රයි කරන්න කියලා ලෙටර් එවලා තිබ්බා.
Bump anyway
Ow ban oya wesa ballo matath okama kara..nikan rastiyadu una. man nam hodata kiyala awe unta.

Ow ban oya wesa ballo matath okama kara..nikan rastiyadu una. man nam hodata kiyala awe unta.
. mun jaraama bankuwak maasa 4k withara adda loan eka dennam kiyala, bank eken karanna ona wadath kale api unta time madi wada wadi kiyala. laksha 30 unath kiyala kiwwe mulin, title report ekath ok welaaa awata passe reject kale