nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මචං, අපේ දැන් දවස් කීපයක ඉඳල ගෙවල් පැත්තට Open WiFi තියෙනව. Town Aria එකේ හොඳට තියෙනව. ගොඩක් ඈතට වදිනව. ලඟ පාත තව town වලත් මෙහෙම තියෙනවලු. ඒත්Connect වෙන්න බෑ. උඹලටත් මෙහෙම තියෙනවද.
    rktbuttala (බුත්තල)
    rktwellawaya (වැල්ලවාය)
    rktmon1 (මොනරාගල)
    rktmon2 (මොනරාගල)

    හැම එකකම rkt කියන අකුරු 3 තියෙනව. කවුද මේක කරන්නේ.

    aob37t.png

     
    Last edited:
    • Like
    Reactions: chinmak

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්පීඩ් කොහොමද මචං? ඔය පැත්තෙ නොමිලේ නවතින්න තැන් එහෙම නැද්ද? කෑම බීම එක්ක :)
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    710
    113
    Earth
    math me ahannamai hitiye kattiyagen

    ratnapur- ruwan123

    kiyala ohoma open wifi ekak connect wenna ba mokada ban me mama hithuwe SLT eke wadak kiyala
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Owa SLT eken wenna ona ban karanne.. Kalutaratath thiyenawa ohoma.. Ekko oka radius network ekak wennathi..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    physical address eken filter karala athi. white list eke thiyena device ekaka address eka dannawanam clone karala athulata yanna puluwan.

    samahara wita loon eka test karanawada danne naha
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    SLT පොඩි පොඩි MSAN වල බං. හැම තැනම තියෙනවා. කනෙක්ට් වෙන්න බෑ.