OVH vs Digital Ocean

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ

    ගහගත්තද ?

    yes :rofl: :rofl:

    ගොන් කතානේ උඹත් අහන්නේ. VPS ගැන ප්‍රශ්නයක් ඇහුවම උඹ ඇවිල්ල ඒ මොනවද අහනවා, දැන් සේරම වැඩ නවත්තල ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නද උඹ කියන්නේ :angry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකක් ගැනද බං උඹල කතා වෙන්නෙ ?


    cloud එක ගහගනින් පුකේ.

    උඹලගෙත් හෙන පඩ සෝ.. කියපල්ලකො මොකක් ගැනද කතා වෙන්නෙ :angry:
    :lol::lol::lol:
    උඹටත් ඕන නැති මගුලක් නෑ. දැන් VPS කියන්නේ මොකක්ද කියල හොයාගත්තා ද?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇත්තටම මේ දෙකෙන් හොඳ කවුද? net එකේ reviews අනුව නම් DO පැත්තට වැඩි කැමැත්තක් පේන්ඩ තියෙනවා.

    elakiri එකේම තැනක දැක්කා OVH එකේ ලාභ ම plan එකේ read/ write speed හොඳටම මදි කියලා. ඒක ඇත්ත ද?