OVH vs Digital Ocean

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    VPS වලට OVH සහ Digital Ocean ගැන මොනවද අත්දැකීම් ?
    මම අවුරුදු 3 කට කලින් වගේ මේ දෙකම පාවිච්චි කරා. ඒ දවස්වල නම් down time තිබුනා දෙකේම.

    මේ වෙද්දී කොහොමද මේවයි quality එක ?
    (මාසිකව ගෙවන්න, ගානත් ටිකක් අඩු, down time එකත් අඩු එකක් තමයි බැලුවේ) :nerd: :nerd:
     

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    Command line use karala server manage karanna nodanna unta dekama set wena ekak ne

    කොහොමත් unmanaged VPS එකක් බලන්නේ :nerd:

    DO එකේ 512 RAM droplet එකේ ගානට වඩා අඩුවෙන් OVH 1GB ගන්න පුළුවන් වගේ.

    OVH ඉස්සර down time ගොඩක් තිබුනා. ඒකයි ඇහුවේ :dull:
     

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    OVH is the best, habai thaniyama manage karaganna oone. issara wage dan customer support nam chora na eth ehemata speed ekak na
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    I have been using Digital Ocean NY3. My experience is that it is pretty reliable and fast. They expanded their data centers in 2015. There is a Bangalore data center, which should have the lowest latency to Sri Lanka.