moko une redmi note ekta ?
moko une redmi note ekta ?
balala ganin mama p8 lite ekak aragena thama duk widinawa
USB detect කරන්නේ නැ PC එකෙන්. charge වෙනවා විතරයි. ගොඩදාගන්න බැ වගේ. Flash කරන්නවත් usb වැඩ කරන්නේ නැ. bootloader එකත් lock නේ.![]()
![]()
android apps develop කරන නිසා USB debugging නැතුව වැඩක් නැ ෆෝන් එකෙන්.
මේක හදාගන්නවත් ලංකාවේ තැනක් නැතුව ඇති.
usb ඩ්රයිවර් එක ගිහිල්ලා, ලංකාවේ හදන්න බැ, කරන්ට් ලික් වෙන කොම් එකකට ගැහුවද
balala ganin mama p8 lite ekak aragena thama duk widinawa
මොකෝ උනේ බන්. අවුල් ද
මොකෝ බං උනේ???



