lol.abc

Banned
Jun 14, 2016
300
37
0
redmi note 3 එකට කෙල උන හෙයින්. geekbuying එක sure නැති හෙයින්. ලංකාවෙන් p9 lite එකක් ගන්න බැලුවේ. මේවට update එනවද ? bootloader lock ද ?
TWRP දාගන්න පුළුවන් වෙයි ද ?
custom rom එනවද මේවට
 
lol.abc

Banned
Jun 14, 2016
300
37
0
moko une redmi note ekta ?

moko une redmi note ekta ?

USB detect කරන්නේ නැ PC එකෙන්. charge වෙනවා විතරයි. ගොඩදාගන්න බැ වගේ. Flash කරන්නවත් usb වැඩ කරන්නේ නැ. bootloader එකත් lock නේ. :( :(
android apps develop කරන නිසා USB debugging නැතුව වැඩක් නැ ෆෝන් එකෙන්.
මේක හදාගන්නවත් ලංකාවේ තැනක් නැතුව ඇති.
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    USB detect කරන්නේ නැ PC එකෙන්. charge වෙනවා විතරයි. ගොඩදාගන්න බැ වගේ. Flash කරන්නවත් usb වැඩ කරන්නේ නැ. bootloader එකත් lock නේ. :( :(
    android apps develop කරන නිසා USB debugging නැතුව වැඩක් නැ ෆෝන් එකෙන්.
    මේක හදාගන්නවත් ලංකාවේ තැනක් නැතුව ඇති.

    usb ඩ්‍රයිවර් එක ගිහිල්ලා, ලංකාවේ හදන්න බැ, කරන්ට් ලික් වෙන කොම් එකකට ගැහුවද
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    usb ඩ්‍රයිවර් එක ගිහිල්ලා, ලංකාවේ හදන්න බැ, කරන්ට් ලික් වෙන කොම් එකකට ගැහුවද

    Pm ekak damma. Uba hariyatama kiwwa
     
    • Like
    Reactions: ctooi

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    Pluwanam LG Nexus 5X phone akata yanna P9 lite akata wada hodai dane Nougat update akath awith thiyanay. phone dekama akama price wagay ynnay dane. next month aluth google phone deka ana nisa thawth price aduwai.