Passport උප්පැන්නේ උදාවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Passport උප්පැන්නේ උදාවක්

    මචං අපි passport එකක් ගද්දීන් දෙන උප්පැන්න සහතිකේ මුල් copy (orginal), අපිට අපහු දෙන්න passport එක දෙනදවසටද නැත්තම් application එක දෙන දවසෙම ගන්න පුලුවන්ද? මට driving license එකටත් උපන්න ඕනේ වෙලා තියනවා.

    Passport එක ගෙදරට එනවද බං?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :eek: uppenne aye hambawenne nae ne ban copy ekak neda ganne :confused:

    මෙහෙම තියනවනේ බං.

    "අයදුම්කරුගේ/කාරියගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් එහි චායා පිටපතක් සමග" කියල බං.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔරිජිනල් කොපි ඕන තරම් ගන්න පුලුවන් බන් කච්චේරියෙන්

    දවස් කියක් විතර යනවද බං?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙහෙම තියනවනේ බං.

    "අයදුම්කරුගේ/කාරියගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් එහි චායා පිටපතක් සමග" කියල බං.

    mekai seen eka un original ekath ekka balala copy eka thiyagena original eka aya denawa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mekai seen eka un original ekath ekka balala copy eka thiyagena original eka aya denawa

    සිරාද එහෙනම් ගොඩ.

    eka dawasai bun salli gewwa gaman AG office eken ganna puluwan

    මචන් අපි දැන් ඉන්නේයි ඉපදුනෙයි දිස්තික්ක 2ක එතකොටත් ඔහොම පුළුවන් ද?

    මචං passport එකත් එක්ක ගෙදරටම එවනවා ,

    thanks බං