patta awl bn

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඉතින් ඒකිට වෙන එකෙක් සැට් වෙලා නම් ඒකි සැපේ ඇති.උඹ ඇයි නිකන් වද වෙන්නේ උඹට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් ? බලපන් ඒකි ඉන්නෙ යසට... ටිකක් බිසි වෙයන් එහෙ මෙහෙ ඇවිදපන් නිදහසේ.... පන්සලකට එහෙම පලයන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,815
    163,721
    113
    එකමත් එක රටක
    උබ ගැන හිතපන්, දියුණු වෙයන්. ඕවා හරි යනවා.
    අනුන් ගැන හිතන්න වෙලාව දාන්න එපා. ඕවා ඔහොම තමයි. (මාත් ඔහොම දෙයක් නිසා අවුරුද්දක් කාගත්තා හිතලම , ඒකයි කියන්නේ. )
    බලපන් එකී, වෙන එකෙක් සෙට් කරගෙනත් ඉවරයි. කොච්චර positive ද. උබ ඒ රෙද්දක් ගැන හිත හිත උබේ ජිවිතේ තියන කාලය නාස්ති කරනවා.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    mata kamak na bn eki wena ekek ekka yalu wechcha ekata.eki parissamen innawada danne naa bn.mn ekita sira love kare.ekita thama minissu gana therenne naa mata loku katha kiwwata.samaje gana danumak naa mn hemathissema hoyala baluwa.hoda ekek hambela nm matath awalak na bn.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;) උබේ හිතේ අවුල් ඕන එකක් මේකෙ ලියපන්,

    කොහොමද දන්නෙ පරක එකීට වෙන කොල්ලෙක් සෙට් වෙලා කියල? කොහොමද දැන ගත්තෙ? ඒ දැනගත්ත විදි ඔක්කොම block කරල දාහන් ඉක්මනටම, ඒකිගෙ කෙස් ගහක් තිබ්බත් උබ ගාව ඒ ඔක්කොම අයින් කරහන්, ඒකිගෙ කිසිම දෙයක් ලග තියාගන්න එපා, කරන්න අමාරුයි මුලින්ම, ඒත් කරපන්.. මල් සින්දු අහන්නම එපා.

    උබ ජොබක් කරන එකෙක්ද? පුලුවන් තරම් වැඩ වලට බිසී වෙයන්, ඒක පට්ට සප් එකක් වෙනව ඔය හිතේ අවුල් වලින් මිදෙන්න,
    තනි වෙන්න එපා බන්, යාලුවො ඉන්නවනම් උන් එක්ක මොකක් හරි පිස්සුවක් කෙලහන්, යාලුවො නැත්නම් online game එකක සෙට් එකකට සෙට් වෙලා හරි ගේම් ගහපන්, තනියම ඉන්න එපා..!

    :D;) දැන්ම ඊලග කෙල්ල ගැන හිතන්න පටන් ගනින්, ඔවු මං දන්නව කෙල්ලො එපා වෙලා තමයි දැන් ඉන්නෙ :lol: ඒත් අවුලක් නෑ පටන් ගනින් ඊලග එක කරන්න. පරන ඒව ගැන හිත හිත විදෙවුවට ඒවා ඒ කෙල්ලට පේන්නෙ නෑ, අපි විදවනව විතරයි.. තේරුමක්ම නෑ.. ඒ නිසා ඔය ඉන්න ස්ටේට් එකෙන් ඉස්සරහට move වෙයන්. ඒක කරන්න පුලුවන් උබටම තමයි :yes: Good luck..!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    mata kamak na bn eki wena ekek ekka yalu wechcha ekata.eki parissamen innawada danne naa bn.mn ekita sira love kare.ekita thama minissu gana therenne naa mata loku katha kiwwata.samaje gana danumak naa mn hemathissema hoyala baluwa.hoda ekek hambela nm matath awalak na bn.

    Genu kattay.ubata oka realize wenne passe.samaja danumak nethi unata kupadi weda walata hodata mole tiyenawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    mata kamak na bn eki wena ekek ekka yalu wechcha ekata.eki parissamen innawada danne naa bn.mn ekita sira love kare.ekita thama minissu gana therenne naa mata loku katha kiwwata.samaje gana danumak naa mn hemathissema hoyala baluwa.hoda ekek hambela nm matath awalak na bn.
    ඉතින් උඹ වගේ හිතන් නෑ හැමෝම.. පාඩම් ඉගෙනගට්ටම ඕව ඉබේම හරි යනවා. ඒකි සමාජෙ ගැන දන්නේ නැත්නම් දැනගනීවි ඉස්සරහට වෙන දේවල් වලින්.. ඒව තව දුරටත් උඹේ පස්න නෙවෙයිනේ....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ;) උබේ හිතේ අවුල් ඕන එකක් මේකෙ ලියපන්,

    කොහොමද දන්නෙ පරක එකීට වෙන කොල්ලෙක් සෙට් වෙලා කියල? කොහොමද දැන ගත්තෙ? ඒ දැනගත්ත විදි ඔක්කොම block කරල දාහන් ඉක්මනටම, ඒකිගෙ කෙස් ගහක් තිබ්බත් උබ ගාව ඒ ඔක්කොම අයින් කරහන්, ඒකිගෙ කිසිම දෙයක් ලග තියාගන්න එපා, කරන්න අමාරුයි මුලින්ම, ඒත් කරපන්.. මල් සින්දු අහන්නම එපා.

    උබ ජොබක් කරන එකෙක්ද? පුලුවන් තරම් වැඩ වලට බිසී වෙයන්, ඒක පට්ට සප් එකක් වෙනව ඔය හිතේ අවුල් වලින් මිදෙන්න,
    තනි වෙන්න එපා බන්, යාලුවො ඉන්නවනම් උන් එක්ක මොකක් හරි පිස්සුවක් කෙලහන්, යාලුවො නැත්නම් online game එකක සෙට් එකකට සෙට් වෙලා හරි ගේම් ගහපන්, තනියම ඉන්න එපා..!

    :D;) දැන්ම ඊලග කෙල්ල ගැන හිතන්න පටන් ගනින්, ඔවු මං දන්නව කෙල්ලො එපා වෙලා තමයි දැන් ඉන්නෙ :lol: ඒත් අවුලක් නෑ පටන් ගනින් ඊලග එක කරන්න. පරන ඒව ගැන හිත හිත විදෙවුවට ඒවා ඒ කෙල්ලට පේන්නෙ නෑ, අපි විදවනව විතරයි.. තේරුමක්ම නෑ.. ඒ නිසා ඔය ඉන්න ස්ටේට් එකෙන් ඉස්සරහට move වෙයන්. ඒක කරන්න පුලුවන් උබටම තමයි :yes: Good luck..!
    thanks bn..balamu ithin.mage awlakda koheda bn kellongen witharak newe hama paththakinma kari wada wenne bn mata.mn kochchra hodata hitiyath wadak naa kari wadamaiy wenne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Genu kattay.ubata oka realize wenne passe.samaja danumak nethi unata kupadi weda walata hodata mole tiyenawa
    ow bn mata thamath ewage kellek ehema weiy kiyala hithanna ba.mn ekith ekka sex seen walata giye na.kamaka love ekak thibbe.eyage hithe ehema thibbada danne naa.eth adare wadi hinda mata eya gana ehema dewal hithunema na bn
    ඉතින් උඹ වගේ හිතන් නෑ හැමෝම.. පාඩම් ඉගෙනගට්ටම ඕව ඉබේම හරි යනවා. ඒකි සමාජෙ ගැන දන්නේ නැත්නම් දැනගනීවි ඉස්සරහට වෙන දේවල් වලින්.. ඒව තව දුරටත් උඹේ පස්න නෙවෙයිනේ....
    ow bn eka mn dannawa.e unata thama eki gana hoyala balana purudda yanne na
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    ow bn mata thamath ewage kellek ehema weiy kiyala hithanna ba.mn ekith ekka sex seen walata giye na.kamaka love ekak thibbe.eyage hithe ehema thibbada danne naa.eth adare wadi hinda mata eya gana ehema dewal hithunema na bn

    ow bn eka mn dannawa.e unata thama eki gana hoyala balana purudda yanne na

    Hodata mataka tiyaganin genu wediya hoda wenawata kemathi ne.unta attraction eka yanawa.uba hoda unath wediya hodakamn pennana yanna epa.illana illana de denna yannath epa universal genunge heti.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    GODAK DUKA CASE EKAK MACHAN
    MONA KARATH HARIYANNE NA ITIN OKATA

    TIME IS ONLY SOLUTION

    KOKATATH KIYALA HODATA DIGA DALA ATE PARAWAL 2K WITARA GAHALA BALAPAN MACHAN
    ITA PASSE HICHCHI NIDI MATAK ENAWA
    JIWITE GANA AWABODAYAK ENAWA PODI WELAWAKATA HARI

    NIDA GENA AYEMA NAGITIDDI AULA ENAWA :(
    ow bn reta nida gannath naa bn.kohomahari ninda gihin aharunama mona karumekata aharunada kiyala hithenawa
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් :rofl: