Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    crying-emoticon-293.png

    මගේ කාර්ඩ් එකට සල්ලි වැටෙන කම් ඉන්නේ 29$ කපන්න Payoneer එකෙන් :baffled:

    එනිසා මාත් සල්ලි ලොඅඩ් කරන්නේ නැතුව ඉන්නවා :rofl:

    කොහොමද මගේ මොලේ :cool:

    29$ කපන්න Payoneer එකෙන් kapanna innwa kiyala kohomda ban balaganne,
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    අඩෝ මම register උනානේ. අපරාදේ දන්නේ නැනේ ref කතන්දරේ. ශික් තාම approval thiyenne ආයේ බැරිද register වෙන්න.

    මේකේ bank information ඇහුවා මම commercial bank info දුන්නේ.
    අවුලක් නැනේ

    only one time
    mamath combank eaka thamai add karal thiyanne awulak nee.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    29$ කපන්න Payoneer එකෙන් kapanna innwa kiyala kohomda ban balaganne,

    History එකේ තියෙනවා,කලින් කපපු දවස Annual Fee කියලා..එකට අවුරුද්දක් එකතු උනාම එන දවසෙන් පස්සේ සල්ලි ලොඩ් කරාම කපනවා :baffled:
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    crying-emoticon-293.png

    මගේ කාර්ඩ් එකට සල්ලි වැටෙන කම් ඉන්නේ 29$ කපන්න Payoneer එකෙන් :baffled:

    එනිසා මාත් සල්ලි ලොඅඩ් කරන්නේ නැතුව ඉන්නවා :rofl:

    කොහොමද මගේ මොලේ :cool:
    anural the activation fees the?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Deng anual fess kepenne nee vage. activation fees vitrail
    but not sure.

    isoeFI5.png

    මේ ගිය අවුරුද්දේ :baffled: :baffled:

    දැන් දැක්කේ 08 මාසේ ලෝඩ් කරාමත් වැඩක් නැහැ කාර්ඩ් එක මුලින් active කල මාසේ ඉදන් count එක පටන් ගන්නේ :shocked::shocked:

    තව සතියකින් හරියට කියන්නම් :P :P
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Deng anual fess kepenne nee vage. activation fees vitrail
    but not sure.

    man fiverr eka haraha heduwa, mokut kepun ne, man hebei tawama aluth,
    mage yaluwa hadala den masa 16 k vage venwa, eth kisima reddak kepila ne,

    fiverr eken payneer daddi 1$ kepenwa, echarai, bank daddi free,
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    man fiverr eka haraha heduwa, mokut kepun ne, man hebei tawama aluth,
    mage yaluwa hadala den masa 16 k vage venwa, eth kisima reddak kepila ne,

    fiverr eken payneer daddi 1$ kepenwa, echarai, bank daddi free,

    saho.
    Free nevei oyata 1$ ta 2 to 2.5% kepenava.
    exchage rate eaka 145 to 146 this days but you will get 143 to 144..
    xe.com eaken oyata exchage rate eaka balaganda puluvan.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Deng anual fess kepenne nee vage. activation fees vitrail
    but not sure.

    Machanla annual fee charge wenne oya payonner ekata register wena partnership eka anuwa.

    Fiverr eken payonner ekata register unoth annual fee na but hama masema salli aniwa payonner ekata ganna one. Naththam penalty gewanna wenawa.

    Anual fee charge karana kota monthly maintain ekak one na. Salli gaththath naththath annual fee eka charge wenawa. :yes::yes: