රුපියලක් ගියත් කමක් නැහැ බන්සම්පත් එනවා,උන් ඒ එන SMS එකට රුපියලක් කපනවා වගේ මතක![]()
කොහොමත් මට ඔන්ලයින් බෑන්කින් යන්න බැහැ මේ මැශින් එකේ ඒවා බ්ලොක්
රුපියලක් ගියත් කමක් නැහැ බන්සම්පත් එනවා,උන් ඒ එන SMS එකට රුපියලක් කපනවා වගේ මතක![]()
Awa awa sinhalayo salli awa.
ela elaප්රීති පුරෝහිත ප්රති පුරෝහිත සල්ලි ඇවිල්ලා...![]()
රුපියලක් ගියත් කමක් නැහැ බන්
කොහොමත් මට ඔන්ලයින් බෑන්කින් යන්න බැහැ මේ මැශින් එකේ ඒවා බ්ලොක්


ow bn eka parana option ekak sampath eke.. dan eka too old wage ... dan ban oya online bank app ekak install kara ganin ko.. hema bank ekema thiyenne.. eken gihin bank history balanna puluwan neh freema..
meh uba police kiwwa neh.. emoney karanna time tiyenawada ubata![]()

traffic police වෙන්න ඇති බන්..උ speed gun එක ඇල්ලුවා දඩයක් ගැහුවා ෆයිවර් ගියා![]()


ෆීල්ඩ් යන්නෙ නැහැ බන් වැඩිය, ගොඩක් වෙලාවට මේක අස්සට වෙලා යූටියුබ් බල බල ඉන්නවාow bn eka parana option ekak sampath eke.. dan eka too old wage ... dan ban oya online bank app ekak install kara ganin ko.. hema bank ekema thiyenne.. eken gihin bank history balanna puluwan neh freema..
meh uba police kiwwa neh.. emoney karanna time tiyenawada ubata![]()

ට්‍රැෆික් පොලිස් එහෙම යන්න බැහැ බන්, මට ගේ හදන කල් කාලේ නම් දිගටම ට්‍රැෆික් දාලා තිබ්බෙtraffic police වෙන්න ඇති බන්..උ speed gun එක ඇල්ලුවා දඩයක් ගැහුවා ෆයිවර් ගියා![]()



සල්ලි එකවුන්ට් එකට ආවම මැසේජ් එවන බැංකුවක් තියද බන්?![]()
ට්‍රැෆික් පොලිස් එහෙම යන්න බැහැ බන්, මට ගේ හදන කල් කාලේ නම් දිගටම ට්‍රැෆික් දාලා තිබ්බෙ
ෆයිවර් ගියා කියන්න තරම් කළු සල්ලි නැහැ බන් අපිට
කුඩු ටිකක් විකුණලා සල්ලි හොයා ගත්තා නම් තමා ෆයිවර් ගාන්නෙ

Paynent request option eken
Ponna wesiyek rep kapala
Payoneer එකෙන් payment request ගිහිල්ලා, request එක දෙන්නෙ අපෙ PayPal email address එකටද මචන්?
Thanks. Rep added
rep+
payoneer eke thiyena usa bank details, ube paypal ekata add karapan. eeta passe paypal withdraw option gihin ube add karapu payoneer usa bank ekata withdraw karanna
(issara nam ohomai kare, dan wada da kiyanna danne naha)
Thanks මචන්, ඒත් PayPal එකට මගෙ Payoneer US bank account details add කොරන්න බැහැ බං, රෙද්දෙන් error එකක් එනවා, Please try on a later date කියලා
payoneer eken dena virtual bank accounts paypal eken block karala ban thiyenne.
habai wena ganna puluwan widi keepayak kiyannam
1) payoneer master card eka paypal ekata add karala, paypal eken payoneer card ekata withdraw karanna (mulinma podi ganak withdraw karala balanna. payoneer ekenpaypal to payoneer card withdraw allow karanne naha)
2) paypal salli kata hari deela e dena kenagen ube payoneer ekata salli damma ganna
මචන් Thanks. අද මම try කොරාම Payoneer US bank details PayPal එකට add උනා. PayPal විසින් US bank account details verify කොරන නිසා මගෙ Payoneer account එකට $20 payment එකකූත් කරා. Payoneer MasterCard details Payoneer එකට add කොරෙ නැහැ.
2 questions මචන්, සල්ලි withdraw කොරන්න හොදම සහ ලාභදායීම ක්‍රමය,
1. PayPal එකෙන් සල්ලි Payoneer US bank එකට transfer කොරලා, Payoneer එකෙන් ඒ සල්ලි ලංකාවෙ account එකට transfer කරලා ATM හරහා withdraw කරන එකද?
2. PayPal එකෙන් Payoneer MasterCard එකට සල්ලි transfer කොරලා, ඒ සල්ලි Payoneer card එකෙන් ලංකාවෙ ATM එකක් හරහා ගන්න එකද?
Thanks for your help.
Rep +
payoneer mastercarf eken withdraw karanna epa ubata padui. (payoneer ekata ube local bank add karanna uba dannawane?)1. PayPal එකෙන් සල්ලි Payoneer US bank එකට transfer කොරලා, Payoneer එකෙන් ඒ සල්ලි ලංකාවෙ bank account එකට transfer kara ganna. eeta passe atm hari passbook eken hari salli ganinpayoneer mastercarf eken withdraw karanna epa ubata padui. (payoneer ekata ube local bank add karanna uba dannawane?)
2. PayPal එකෙන් Payoneer MasterCard එකට සල්ලි transfer කොරලා XXXXXX
meka gana nam hithanna wath epa ban. mama oka ubata kiwwe barima thana karanna. oka valid method ekak newei. payoneer eken ube salli hold karanna ida thiyenawa.
Yes මචන්, Payoneer එකට ලංකාවෙ මගෙ HNB account එක link කරලා තියෙන්නේ.
එහෙනම් මම US account එකට සල්ලි transfer කොරල withdraw කොරන්නම්
Thanks a lot for your help මචන්.
ඔබට ජයෙන් ජය...
