උඹ මැලේසියන් එකවුන්ට් එකක් හදලා ලන්කාවෙ පාස්පෝට් එකක් යැව්වද?
හුඟක් වෙලාවට ෆ්රෝසන් වෙන්න තියෙන ඉඩ වැඩියි.
ලිමිට් කරපු එකවුන්ට් වලට ෆන්ඩ්ස් එන්නෙ නැහැ![]()
හරි.. හරි.. ඒ වැඩේ අපි කරලා දුන්නා.. උබ දැන් නිදාගනින්.. ෆ්රොසන්.. උබ හිතුවද අයිස් ක්‍රිම් කියලා..ඔක්කොටම කලින් ලිමිට් වුනේ ඇයි කියපන්** ෆන්ඩ්ස් කීයක් තිබුනද?
ප්‍රොක්සිවලින් පේපැල් ගියාද? ඩිස්පියුට් ආවද? මේවට උත්තර දියන්..
අනික අන්ව්වෙරිෆයි විදියට එකවුන්ට් තියාගන්න එපා. කොහොමහරි වෙරිෆයි කරපන්.

eth un limit kare na.



