paypal කෙලඋනා හෙල්ප් එකක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ මැලේසියන් එකවුන්ට් එකක් හදලා ලන්කාවෙ පාස්පෝට් එකක් යැව්වද?
    හුඟක් වෙලාවට ෆ්‍රෝසන් වෙන්න තියෙන ඉඩ වැඩියි. :eek:

    ලිමිට් කරපු එකවුන්ට් වලට ෆන්ඩ්ස් එන්නෙ නැහැ:no:

    ඔක්කොටම කලින් ලිමිට් වුනේ ඇයි කියපන්** ෆන්ඩ්ස් කීයක් තිබුනද?
    ප්‍රොක්සිවලින් පේපැල් ගියාද? ඩිස්පියුට් ආවද? මේවට උත්තර දියන්..

    අනික අන්ව්වෙරිෆයි විදියට එකවුන්ට් තියාගන්න එපා. කොහොමහරි වෙරිෆයි කරපන්.
    හරි.. හරි.. ඒ වැඩේ අපි කරලා දුන්නා.. උබ දැන් නිදාගනින්.. ෆ්‍රොසන්.. උබ හිතුවද අයිස් ක්‍රිම් කියලා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    normally mage experience anuwa aye lesiyen limit wenne na. watinama document eka upload kara kiyala mokada wenne? umbata pissuda ban? :eek:

    un ohoma ewwata passe aye api account eka close karada kiyala passen panna panna hoyanne na. aye mokak hari awlak unoth thama case eka fraud wage.
    උඹ දන්න මගුල, උඹ හිතන්නෙ සේරම එක එක එකවුන්ට්ස් අතින් චෙක් කරල බලනව කියලද? ඕව රිවීව් කරන්න පාවිච්චි කරන්නෙ සොෆ්ට්වෙයාස්.:no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි.. හරි.. ඒ වැඩේ අපි කරලා දුන්නා.. උබ දැන් නිදාගනින්.. ෆ්‍රොසන්.. උබ හිතුවද අයිස් ක්‍රිම් කියලා..
    පේපැල් ෆ්‍රෝසන් වෙනව කියන දන්නෙ නැති එකා අනිත් උන්ට කියලා දෙනව. ලොල් නැත්නම් ශෝක් :lol::lol:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    උඹ දන්න මගුල, උඹ හිතන්නෙ සේරම එක එක එකවුන්ට්ස් අතින් චෙක් කරල බලනව කියලද? ඕව රිවීව් කරන්න පාවිච්චි කරන්නෙ සොෆ්ට්වෙයාස්.:no::no:

    sorry machan mama dan na wadiya :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පේපැල් ෆ්‍රෝසන් වෙනව කියන දන්නෙ නැති එකා අනිත් උන්ට කියලා දෙනව. ලොල් නැත්නම් ශෝක් :lol::lol:
    අපි දන්නේ ෆොසන් යොගට්, ෆ්‍රොසන් පීස්, ෆ්‍රොසන් අයිස් ක්‍රීම්, පේපැල් ගැන දන්නෙ නැ.. :rofl::rofl: