Paypal ප්‍රශ්නයක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    payment එකක් ආව . ඒක balance එකේ පෙන්නන්නේ නැ . කහ පාට ඔරලෝසුවක් වැටිලා තියෙනවා. ඒ කියන්නේ hold කරගෙනද? release වෙන්නේ කවදද කියල බලන්නේ කොහොමද. transaction එක open කරාම මුකුත් දිනයක් පෙන්නන්නේ නැ .