PayPal සහ HNB සහයෝගිතාවය
යාළුවනේ පොඩි විසතරයක් දැනගන්න ඕනි,
මම Fiverr එකේ මාස ගානක් තිස්සේ හම්බ කරපු $400 ක් තියනවා ගන්න, මීට මාස 10 කට විතර කලින්නම් ම්ම කෙලින්ම PayPal වලින් HNB එකට සල්ලි අරගෙන තියනවා,
දැන් එහෙම පුළුවන්ද?
අළුතෙන් මොකක් හරි රෙජිස්ටර් වෙන්න තියනවද?
මම Fiverr revenue card එකකුත් ගත්තා, තාම සල්ලි ගත්තේ නෑ එකෙන්, මට බයයි ලොකු ගානකට කෙළවෙයි කියලා. කවුරු හරි ලංකාවේ ෆිවර් කාඩ් එක පාවිච්චි කරපු කෙනෙක් ඒ විස්තරත් කියන්න පුළුවන්ද?
( සල්ලි ගත්ත බැංකුව, මුදල, කැපුන ගණන වගේ විස්තර ? )
බම්ප් එකක් දාල හරි පොඩි උදවුවක් කරන්න