Paypal Withdraw කරගන්නේ කොහොමද මචන්ලා මමං HNB account එකට ලින්ක් කරලා paypal එකක් හදාගෙන තියනවා ebay බඩු ගෙන්න ගන්න.එකේ මට ආපහු ආව refunds බෑන්ක් අකවුන්ට් එකට withdraw කරගන්නේ කොහොමද?මම withdraw කරන්න හැදුවම මෙහෙම මැසේජ් එකක්නේ එන්නේ..ඇයි ඒ?