Pc එකක් හදන්න යන ගාන

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    මම මාස ගානක ඉදන් ප්ලෑනක් ගැහුවා pc ekak build කරන්න RS. 200 000 වගේ vga එකක් පස්සෙ දාන්න හිතාගෙන. ඒ කාලෙම build කරේ නැත්තේ exam නිසා ගෙදරින් අව්ල් හින්දා. ඒ parts ටිකම මේ කාලේ දාලා PC එකක් හදන්න 300 000kwath යයි. දැන්මම pc ekak build කරන්නද ? නැත්නම් Parts අඩුවෙන එකක් ඇත්තෙම නැද්ද ටික කාලයක් ගිහිල්ලා හරි :sorry:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    aduwei kiyla hitnna ba bn..dollers nane import krnna..proccesr /mother board / brand new arn anith ewa ikman .lk blalaa warrenty tyna ewa gnin..wena krnna dyk na
     
    • Like
    Reactions: Lessar

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ආයිත් අඩු වෙන්නේ නෑ :rofl:
    මමත් ගිය අවුරුද්දේ මුල එකක් හදාගත්ත වෙලාවට.. දැන් හදන්න ගියා නම් ඒ වගේ දෙගුනයක් විතර යයි ..
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ

    මොන හේතුවක් නිසාද prices අඩු වෙන්නෙ ? හදන මගුලක් දැන් ම හදාගනින්.
    2 ට හදපුවට දැන් 4 යනව.

    ආයිත් අඩු වෙන්නේ නෑ :rofl:
    මමත් ගිය අවුරුද්දේ මුල එකක් හදාගත්ත වෙලාවට.. දැන් හදන්න ගියා නම් ඒ වගේ දෙගුනයක් විතර යයි ..
    :love:

    aduwei kiyla hitnna ba bn..dollers nane import krnna..proccesr /mother board / brand new arn anith ewa ikman .lk blalaa warrenty tyna ewa gnin..wena krnna dyk na
    Ow ehemawath thama den karanna wenne
    ------ Post added on Apr 28, 2022 at 4:01 PM
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    AMD RYZEN ඔන නම් දෙන්නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න කිරියේ කියලා ඩිස්කවුන්ට් දෙන්න නම් නෑ ඩොලර් එක 350ත් පැනලා පුලුවන් විදියට බජට් එකට කරමු
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    AMD RYZEN ඔන නම් දෙන්නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න කිරියේ කියලා ඩිස්කවුන්ට් දෙන්න නම් නෑ ඩොලර් එක 350ත් පැනලා පුලුවන් විදියට බජට් එකට කරමු
    Ela mama balala ona unoth msg ekk dnnm
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ela mama balala msg ekk dnnm
    ඔන බඩු ලිස්ට් එක එවන්න ලන්කාවේ ගානට වඩා නම් කොහොමත් 10ක් අඩුවෙන් සී පී යු එක දෙනවා අනිත් ඒවත් බලමු ඕන දේවල් ටික ඉස්සර වෙලා
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    ඔන බඩු ලිස්ට් එක එවන්න ලන්කාවේ ගානට වඩා නම් කොහොමත් 10ක් අඩුවෙන් සී පී යු එක දෙනවා අනිත් ඒවත් බලමු ඕන දේවල් ටික ඉස්සර වෙලා
    :love:
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මම මාස ගානක ඉදන් ප්ලෑනක් ගැහුවා pc ekak build කරන්න RS. 200 000 වගේ vga එකක් පස්සෙ දාන්න හිතාගෙන. ඒ කාලෙම build කරේ නැත්තේ exam නිසා ගෙදරින් අව්ල් හින්දා. ඒ parts ටිකම මේ කාලේ දාලා PC එකක් හදන්න 300 000kwath යයි. දැන්මම pc ekak build කරන්නද ? නැත්නම් Parts අඩුවෙන එකක් ඇත්තෙම නැද්ද ටික කාලයක් ගිහිල්ලා හරි :sorry:
    Aaye badu adu wenne nh ykoo🥲 Dn hadana ekak hadapan Denuth milai itm
     
    • Like
    • Sad
    Reactions: Lessar and Idias