මම මාස ගානක ඉදන් ප්ලෑනක් ගැහුවා pc ekak build කරන්න RS. 200 000 වගේ vga එකක් පස්සෙ දාන්න හිතාගෙන. ඒ කාලෙම build කරේ නැත්තේ exam නිසා ගෙදරින් අව්ල් හින්දා. ඒ parts ටිකම මේ කාලේ දාලා PC එකක් හදන්න 300 000kwath යයි. දැන්මම pc ekak build කරන්නද ? නැත්නම් Parts අඩුවෙන එකක් ඇත්තෙම නැද්ද ටික කාලයක් ගිහිල්ලා හරි 


