Intel dala wedak na.. AMD 3rd gen me lagadi awa eka danna
Gaming වලටම asssemble කරන නිසා Intel ගන්න කිව්වේ. Gaming වලදි i5 10400f, Ryzen 5 3600 ට වඩා powerful. වැඩිපුර 5-7 fps වගේ එනවා. අනික ගානත් අඩුයි 9000 ක් වගේ. ඒ නිසා ryzen ගන්න එක තේරුමක් නෑ gaming වලට.
gaming nan vga eka maru karapan oka around 6-7 years kalin apu vga ekak ne
you will have trouble running new games with 2gb vram
ඔව් මචන්, ගන්න ඕනේ එකක්, ඉස්සරහට RTX 2070 එහෙම ගනන් අඩුවෙලා එනකන් ඉන්නේ
Machn hikvision SSD pc walata recommend karanne ne needa ?
එහෙම අවුලක් නෑලු මචන්, හොද read and write speed එකකුත් තියෙනවා, ගානත් පට්ටම අඩුයි ,3 years warranty එකකුත් දෙනවා. කල්පැවැත්ම නම් කොහොම වෙයිද දන්නෙ නෑ
Ryzen Ganna Thibbe Oya ganata Ryzen 5 3600 with g skill 16GB RAM B450 Motherboard ekak denna puluwan with nvme 256gb
බජට් එක අවුල වෙලා හිටියෙ බන්, තව 9000ක් විතර වැඩි වෙනවනේ, මේකත් හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. i5 10400f පොඩ්ඩක් performance අඩු උනත්, ගානත් අඩු නිසා ශේප්.
congrats... ganan sadarani. hoda build ekak. ssd ekanam kohomada danne na. hikvision enne cctv walata neda.
dan inna unta performance one nane. dam rajini wage rgb light tama one
ලොකු අවුලක් නෑ වගේ මචන්, speed එක හොදයි, warranty ත් තියෙනවා නේ.
පහුවෙලා M.2 NVMe SSD එකක් ගහන්න ඉන්නේ boot drive එක විදිහට. එතකන් මෙහෙම පාවිච්චි කරනවා.
සිරාවට බන්, මගෙ system unit එකේ කිසිම RGB led එකක් නෑ. අතේ තියෙන ගානට හොඳම system එකක් assemble කරන්න බැලුවේ.
Bottleneck වෙනවා කියන්නේ මොකක්ද බං?
බෝතලයකින් වතුර එලියට හලද්දි, බෝතල් කට පොඩි නිසා, බෝතලේ ලොකුවට තිබ්බත්, වතුර එලියට එන්නෙ හිමින් නේ. අන්න ඒ වගේ සීන් එකක් තම්යි මේකත්. ගොඩක් මිල වැඩි VGA එකක්, performance අඩු processor එකක් සහ අඩු Ram ධාරිතවයක් තියෙන system එකකට හයි කරොත්, ඒ VGA එකේ උපරිම capability එක එලියට ගන්න බෑ. එතකොට processor and Ram, ඒ system එකේ bottleneck එක වෙනවා. එහෙම නොවෙන්න system එක assemble කරන්න ඕනේ.