PC එක Upgrade කරා සින්හලු :-)

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    poddak explain karapan i5 10600K / i5 10600F / i5 10600 oya thune wenasa mokadda? i mean ara "k" , "F" kiyanne mokadda?
    K තියෙන processor overclock කරන්න පුළුවන්, ඒකෙන් processor එකේ performance වැඩිවෙනවා. F තියෙන processor වල integrated graphics නෑ. ඒ කියන්නෙ, dedicated VGA කාඩ් එකක් use කරන්න වෙනවා(Nvidia, AMD radeon ). F processor නම් තියෙන්නෙ motherboard එකේ තියෙන HDMI DVI වලින් වැඩක් නෑ. i5 10600 එකේ integrated graphics තියෙනවා. ඒ කියන්නේ dedicated VGA card එකක් අත්‍යවශ්‍ය නෑ. Integrated graphics සීන් එක ඇරුනම i5 10600F, i5 10600 දෙකේම performance එකයි. දෙකම locked processors, ඒ කියන්නේ overclock කරන්න බෑ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    ethakota Naotec lage oya proc deka athare gap eka 20k wage..10600K therumak na wage.. 10400 shape da? (game gahanne monawath naha.. video rendering monawath naha.. just coding and ps stuff)
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo

    coding ekata 10400 hondai.

    මගෙ බජට් එකෙන් පිට බන්, තව 20000 විතර වැඩි වෙනවා i5 10600K එකක්.🙁

    10600K eka boru wada, ekath theka coooler eka ona. Basic Gaming ekata ona ne.
    Ekai api kiyane, saema kenekuma ovun kæmati config eka dunoth oyata pissu hadenawa.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.
     
    poddak explain karapan.. dan oya 10400 eke 6core 12 threads.. uba kiyana widiyata normal 10400 duwanne 1 core da? ethakota anik cores 5ma weda nadda?

    Anik kaarane OC karala duwanakota aayu kaale adui neda?
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.

    mena mekai kiyane nodanna aya adahas dīmaṭa giya viṭa sidu vanne
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mena mekai kiyane nodanna aya adahas dīmaṭa giya viṭa sidu vanne
    ewYynjw_700wa_0.gif
     
    • Like
    Reactions: egs

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.
    I don't particularly think your explanation is correct.
    Intel processors usually run all cores at the base clock.
    However, if there is enough thermal and power headroom, one or more cores are able to run with a higher frequency up to the boost clock speed.
    Cores are selected based on their temperature.
    Also about the performance degradation over time, I don't think it would be noticeable within few years.
    Running all cores at boost clock would require adequate cooling. Something like water cooling or at least an AIO.

    Ref - https://www.technipages.com/base-clock-and-boost-clock-explained

    I personally think that going for Intel is not that much of a good idea right now. Specially with the Ryzen 5000 series releasing next month.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර

    meka waradi neda
     
    When it comes to boost clock not all cores reaches boost clock, do your research. This is a major issue in Intel processors. Unless your motherboard enables that feature only one core will run at boost clock under load. My i7 3770 had boost clock of 3.9 but underload only one reached 3.9 and the rest run at 3.7. You can run something like Hardware monitor and check it. On ASUS Mobo it's called Multicore enhancement and when you enable it it will make sure all cores will hit turbo boost. I am sure other Mobo will have the same feature but I don't know specifically what they call it.

    There are no moving parts in Processors so no performance degradation overtime. It is just a myth. All you need is good temperature control. I run an i7 4790K from 6 years ago at 4.7 overclock on all cores. I made sure the temps won't go over 72 C underload and it runs at 4.7 constantly. It will keep running at that speed until one day it dies. Electronic devices such as CPU and GPUs do not lose performance overtime they just die one day :D