මගෙ බජට් එකෙන් පිට බන්, තව 20000 විතර වැඩි වෙනවා i5 10600K එකක්.unlock i5 එකක් ගත්ත නම් හරිනේ බන්. පස්සේ overclock පාරක් දාගන්න තිබ්බ
K තියෙන processor overclock කරන්න පුළුවන්, ඒකෙන් processor එකේ performance වැඩිවෙනවා. F තියෙන processor වල integrated graphics නෑ. ඒ කියන්නෙ, dedicated VGA කාඩ් එකක් use කරන්න වෙනවා(Nvidia, AMD radeon ). F processor නම් තියෙන්නෙ motherboard එකේ තියෙන HDMI DVI වලින් වැඩක් නෑ. i5 10600 එකේ integrated graphics තියෙනවා. ඒ කියන්නේ dedicated VGA card එකක් අත්‍යවශ්‍ය නෑ. Integrated graphics සීන් එක ඇරුනම i5 10600F, i5 10600 දෙකේම performance එකයි. දෙකම locked processors, ඒ කියන්නේ overclock කරන්න බෑ.poddak explain karapan i5 10600K / i5 10600F / i5 10600 oya thune wenasa mokadda? i mean ara "k" , "F" kiyanne mokadda?
https://roar.media/sinhala/tech/features/intel-core-processor-model-names-numbers-explainedpoddak explain karapan i5 10600K / i5 10600F / i5 10600 oya thune wenasa mokadda? i mean ara "k" , "F" kiyanne mokadda?
ethakota Naotec lage oya proc deka athare gap eka 20k wage..10600K therumak na wage.. 10400 shape da? (game gahanne monawath naha.. video rendering monawath naha.. just coding and ps stuff)K තියෙන processor overclock කරන්න පුළුවන්, ඒකෙන් processor එකේ performance වැඩිවෙනවා. F තියෙන processor වල integrated graphics නෑ. ඒ කියන්නෙ, dedicated VGA කාඩ් එකක් use කරන්න වෙනවා(Nvidia, AMD radeon ). F processor නම් තියෙන්නෙ motherboard එකේ තියෙන HDMI DVI වලින් වැඩක් නෑ. i5 10600 එකේ integrated graphics තියෙනවා. ඒ කියන්නේ dedicated VGA card එකක් අත්‍යවශ්‍ය නෑ. Integrated graphics සීන් එක ඇරුනම i5 10600F, i5 10600 දෙකේම performance එකයි. දෙකම locked processors, ඒ කියන්නේ overclock කරන්න බෑ.
එහෙනම් කිසි අවුලක් නෑ, 10600 processor එක ගන්නethakota Naotec lage oya proc deka athare gap eka 20k wage.. VGA nathi buwek ta 10600 ganna eka paadui da? (game gahanne monawath naha.. video rendering monawath naha.. just coding and ps stuff)
coding ekata 10400 hondai.ethakota Naotec lage oya proc deka athare gap eka 20k wage..10600K therumak na wage.. 10400 shape da? (game gahanne monawath naha.. video rendering monawath naha.. just coding and ps stuff)
මගෙ බජට් එකෙන් පිට බන්, තව 20000 විතර වැඩි වෙනවා i5 10600K එකක්.![]()
K means unlocked, you can set the multipliers to what ever you want as long as you can keep the temps lowpoddak explain karapan i5 10600K / i5 10600F / i5 10600 oya thune wenasa mokadda? i mean ara "k" , "F" kiyanne mokadda?
මගෙ බජට් එකෙන් පිට බන්, තව 20000 විතර වැඩි වෙනවා i5 10600K එකක්.![]()
coding ekata 10400 hondai.
10600K eka boru wada, ekath theka coooler eka ona. Basic Gaming ekata ona ne.
Ekai api kiyane, saema kenekuma ovun kæmati config eka dunoth oyata pissu hadenawa.
poddak explain karapan.. dan oya 10400 eke 6core 12 threads.. uba kiyana widiyata normal 10400 duwanne 1 core da? ethakota anik cores 5ma weda nadda?K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.
K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.
mena mekai kiyane nodanna aya adahas dīmaṭa giya viṭa sidu vanne
I don't particularly think your explanation is correct.K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.
K version එකක් ගන්න එක වටින්නේ කල් යද්දී. දැන්ම cooler එකක් ඕනේ නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල slow උනාම හොඳ cooler එකක් දාල OC කරන්න තියෙන්නේ. අනික normal processor වල boost clock එක single core එකක විතරයි වැඩ. හිතපන්කෝ boost clock එක 4.7GHz කියල, ඕක වැඩ කරන්නේ single core එකක විතරයි. Unlock ඒවල සියලු cores වල 4.7GHz දුවන්න පුළුවන් motherboard එකෙන් feature එක on කරන්න විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙවන ගානට වටිනවා.
I don't particularly think your explanation is correct.
Intel processors usually run all cores at the base clock.
However, if there is enough thermal and power headroom, one or more cores are able to run with a higher frequency up to the boost clock speed.
Cores are selected based on their temperature.
Also about the performance degradation over time, I don't think it would be noticeable within few years.
Running all cores at boost clock would require adequate cooling. Something like water cooling or at least an AIO.
Ref - https://www.technipages.com/base-clock-and-boost-clock-explained
I personally think that going for Intel is not that much of a good idea right now. Specially with the Ryzen 5000 series releasing next month.
