ටිකකට කලින් එක පාරටම කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ පවර් ඔන් කරාට ඔන් උනේම නෑ. ෆෑන් එකක්වත් කැරකෙන්නේ නෑ. පවර් සප්ලයි එක මදර් බෝඩ් එකෙන් ගලවලා ජම්ප් ස්ටාට් කරලා බැලුවම ඒකේ ෆෑන් එක කැරකෙනවා. මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා ඔන් කරාම මුකුත්ම නෑ :/ help
** පවර් සප්ලයි එකේ 24pin cable එක මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා cpu cable එක ගලවලා ඔන් කරාම තත්පරයකට වගේ පවර් ඇවිල්ලා යනවා
** පවර් සප්ලයි එකේ 24pin cable එක මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා cpu cable එක ගලවලා ඔන් කරාම තත්පරයකට වගේ පවර් ඇවිල්ලා යනවා
Last edited: