Peanut Butter

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,767
    5,871
    113
    Colombo
    පී නට් බටර් කාලා මහත් වුන උන් ඉන්නවද මෙකේ කිරියනි? ඒ කතාව ඇත්තද? ඒවට මහත් වෙනවද? කොච්චර කාලයක් කන්න ඕනද?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,766
    13,345
    113

    Peanut Butter kanna on ne mahath wenna. hemadam rice ekak koththuwak kala masayak vitara hitiya nam nikanma mahath wewi. ita pase nawattahan. nathnam uba merila yai.. hear attack wath hedila​

     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දන්න විදියටනම් මහත් වෙන හරි ක්‍රමය තමන්ගේ body type එකට අනුව අදාල weights exercises කරන එක තමයි. තව supplements ගන්නත් ඕනෑ නැත්නම් කෑම කිලෝ ගානක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: reddit

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,580
    6,569
    113
    දන්න විදියටනම් මහත් වෙන හරි ක්‍රමය තමන්ගේ body type එකට අනුව අදාල weights exercises කරන එක තමයි. තව supplements ගන්නත් ඕනෑ නැත්නම් කෑම කිලෝ ගානක් කන්න වෙනවා.
    Muscle wadi karan ikmanata mahath wenna puluwan kiyana eka boru kathawak machan.
    fat wadi karaganna eka henama lesi.
    muscle 1 pound wadi karaganna kochchara amaruda kiyala godak ayata kisima adahasak naha.