Peanut Butter

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,417
    5,341
    113
    Colombo
    පී නට් බටර් කාලා මහත් වුන උන් ඉන්නවද මෙකේ කිරියනි? ඒ කතාව ඇත්තද? ඒවට මහත් වෙනවද? කොච්චර කාලයක් කන්න ඕනද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113

    Peanut Butter kanna on ne mahath wenna. hemadam rice ekak koththuwak kala masayak vitara hitiya nam nikanma mahath wewi. ita pase nawattahan. nathnam uba merila yai.. hear attack wath hedila

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දන්න විදියටනම් මහත් වෙන හරි ක්‍රමය තමන්ගේ body type එකට අනුව අදාල weights exercises කරන එක තමයි. තව supplements ගන්නත් ඕනෑ නැත්නම් කෑම කිලෝ ගානක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: reddit

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,365
    11,721
    113
    🤍

    Peanut Butter kanna on ne mahath wenna. hemadam rice ekak koththuwak kala masayak vitara hitiya nam nikanma mahath wewi. ita pase nawattahan. nathnam uba merila yai.. hear attack wath hedila

    man eka digata kawa mehema eth mahth un na kihanko
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,525
    6,501
    113
    දන්න විදියටනම් මහත් වෙන හරි ක්‍රමය තමන්ගේ body type එකට අනුව අදාල weights exercises කරන එක තමයි. තව supplements ගන්නත් ඕනෑ නැත්නම් කෑම කිලෝ ගානක් කන්න වෙනවා.
    Muscle wadi karan ikmanata mahath wenna puluwan kiyana eka boru kathawak machan.
    fat wadi karaganna eka henama lesi.
    muscle 1 pound wadi karaganna kochchara amaruda kiyala godak ayata kisima adahasak naha.