පී නට් බටර් කාලා මහත් වුන උන් ඉන්නවද මෙකේ කිරියනි? ඒ කතාව ඇත්තද? ඒවට මහත් වෙනවද? කොච්චර කාලයක් කන්න ඕනද?
man eka digata kawa mehema eth mahth un na kihankoPeanut Butter kanna on ne mahath wenna. hemadam rice ekak koththuwak kala masayak vitara hitiya nam nikanma mahath wewi. ita pase nawattahan. nathnam uba merila yai.. hear attack wath hedila
Muscle wadi karan ikmanata mahath wenna puluwan kiyana eka boru kathawak machan.දන්න විදියටනම් මහත් වෙන හරි ක්‍රමය තමන්ගේ body type එකට අනුව අදාල weights exercises කරන එක තමයි. තව supplements ගන්නත් ඕනෑ නැත්නම් කෑම කිලෝ ගානක් කන්න වෙනවා.