Pen එකක් කියන්නකෝ ගන්න.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    man gawa sandisk ekak tiyenwa write protect wela hada ganna widiya kiyapanko

    ගොඩක් ඒවා virus වලට ඕක වෙන්නේ. Ubuntu වලින් PC එක boot කරලා format කරන්න. නැතම් android phone එකකට USB OTG එකකින් pen එක ගහල format කරගන්න බලන්න. hardware issue නම් ඔහොම බෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ebay eken warrenty naha neda? thiyenawa kiwwata?

    waranty නම් තියනවා කියනවා. එත් මොනවා හරි උනහම අපහු යවන්න නම් කෙස් බන්. හැබැයි බඩුව අවහම අවුල් නම් එක proof කරන්න පුළුවන් විදිහට seller ට කීවහම සල්ලි අපහු දෙනවා. මම මගේ යාලුවෙක්ට pen එකක් ගැනල දුන්න. එකේ ටික දවසකින් අවුලක් ආව. මම එක ගත්ත seller ට කිව ඌ කිව ඔයාට ඕක sandisk එකෙන් හරි උගෙන් හරි warranty claim කරගන්න පුළුවන් කියල. මම SanDisk එකේ contact form එක හරහා අලුත් එකක් ගෙන්න ගත්ත. Sandisk එකෙන් කිව පරණ pen එක එවන්න කියල, අපි කිව එකට ගොඩක් mail cost එකක් යනවා කියල. උන් කිව pen එකේ serial no එක පෙන විදිහට කුඩුකරලා photo එකක් එවන්න කියල. අපිට sandisk එකේන අලුතෙන් pen එකක් සති 2න එවුව.
     
    Last edited:

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0

    hmm... :) e sellergenmada apahu sandisk ekak gaththe?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    corsair-flash-voyager-gt-big.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage laga thibba sandisk cruzer switch 32 GB eka write protect una.eka present ekakata labuna ekak.labila 1 year wath naha.Kigston eka dan 6 year withara use karanawa ,ape amma kalisama hodala wathura gihillath wada.Adata ekak thiyenawa ekath dan 4year withara,thawa wada.Brand eken hoda naraka hoyanna amarui ban
     
    hmm..