Pen එකක් කියන්නකෝ ගන්න.
16GB එකක් තමයි ඕනේ.. මට මේ brands වලින් හොද මොකක්ද කියනවද? ඔරිජිනල් ඒවා ගන්න පුළුවන් තැනකුත් කියන්න...
*SanDisk 16GB
*Kingston 16GB
*Imation 16GB
මේවයින් මොන වර්ගයද හොද??? මොකද ඔයාල පෙළක් ඒවායේ slow වෙනවා write protect මොනවද තව ලෙඩ එනවනේ... එහෙම ඒවා ගැනත් කියන්න.. SanDisk වල එහෙම වෙනවද?

Last edited: