Phone_below_20k

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    android-virtual-device.jpg


    උදව්වක් ඕනි කොල්ලනි !

    20,000 ට අඩුවෙන් ගැන තියන හොඳම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මොකද්ද ?

    කෙල්ලෙක්ට සාමාන්‍ය පාවිච්චිය සඳහා මචං. වැඩිය වැඩකෑලි ඕනේ නෑ.

    උඹලා දන්නා දේවල් කොටගෙන යමල්ලා

    දන්නෙ නැත්තං දන්නවනේ !!! bump කියලා දාන්ටෝනේ හරිය :frown:

    ස්ටුටි බොක්කවල් ටිකට :yes: :yes: