POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කැම් ස්ටබ්ලිසශන් එකෙන්ම ෆොන් එකක් මනින එක ඒතරම් හොදනැ. :)

    කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් නම් ඒක සධරනයි, විඩියෝම ගන්නවනම්.එහෙම නැත්තන්..
    * සිග්නල් රෙසෙප්ශන් එක,
    * ටච් ,
    * UI(interface ) , ඔපරෙශනල් පැත්තෙන් රෙලයබිලිටි එක.
    * ඩිස්ප්ලේ කොලිටික,
    * ඇඩිශනල් ෆීචර්ස් වොටර් ඩස්ට් රෙසිස්ටන්ස් එහෙම තියනවනම් අමතර වාසියක්
    * ප්‍රොසෙ, චිප්, රැම් එක්ක බෙන්ච්මර්ක් ස්කොර් එක
    * ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක.
    * සොෆ්ට් වෙයා සපොර්ට් එක, අප්ඩෙට්ස් කොච්චර කාලයක් යනකල් දෙනවද

    වගේ දේවල් බලල Decide කරනවනම් හොදයි General purpose වලට ෆොන් එකක් ගන්නවනම්.

    මම සැම්සුන්ග් ටැබ් එකක් (අවු 7ක් වගේ), සහ A series යුස් කරනව.
    වෙනත් ෆොන් (හුවවි ඇර) යුස් කරේ නැතිනිසා එව හොද නැ කියන්න මම යන්නෙ නැ.
    නමුත් මට සැම්සුන්ග් හොදයි කියන්න පුලුවන්.
    මම ඔය ඔක්කොම කම්පෙයා කරල තමයි ගත්තේ. රු 90000ට poco f3 එක තරම් value එකක් දෙන වෙනත් ෆෙෘන් එකක් නෑ. සැම්සුන්ග් මිඩ්රේන්ජ් ෆෙෘන් වල තියෙන අවුලක් ඔය. උන් හිතාමතාම බාල කරල තියෙන්නේ ටොප් ටියර් ඒව විකුනන්න ඕන නිසා. හිතා මාතාම කැම් එකේ වටේට රිංග් එකක් දානව ප්‍රිමියම් ලුක් එක අඩු කරන්න. eis හරියට හදන්නෑ. ලැබෙන චිප් ඒව ල්සෝ ඒව. මැටීරියල්ස් අවුල්.

    poco f3 එකේ කැම් එකේ samsung වල a72 වගේ ඒවල වගේ megapixel ලොකු ගනන් නැති උනා.ට stabalization පට්ට. log profile වගේ ඔප්ෂන්ස් තියෙනව. මම කන්ටෙන්ට හදන එකෙක් මම ටෙස්ට් කරා 4k 30fps footage අරන් kinemaster දාල color grading කරල. සුපිරියට ආව ෆොන් එකේ කැම් එකේ හැටියට. සැම්සුන්ග් a72 වල megapixel ගනන් වැඩි උනාට footage unusable without a gimble. මට සැටිස් මම ගත්ත තීරනේ ගැන. මට දැනට දෙයියනේ කියල කිසි අවුලක් නම් ඇවිත් නෑ හැම දේම සුපිරියට වැඩ. 4k 17minutes footage එකක් export කරා විනාඩි 5.3න්. මගේ මැෂිමට පැයක් විතර යයි. 870 chip එක පට්ට.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මගේ note 7 එකේ දැන් සතියකට විතර කලින් ඔය කෙහෙම්මල උනා.එක නම් දැන් අරන් අවුරුදු 2යි මාස 3ක්. මුලින් කෝල් එකක් එදදි හුටස් ගාල ඕෆ් උනා. ඊට පස්සේ නිකනුත් ඕෆ් වෙන්න ගත්තා. MIUI එකේ බග් එකක් කියලා හිතන් කස්ටම් රෝම් එකකුත් ගැහුවා. වැඩක් උන්නැ. දැන් ඕෆ් උනාම ඔන් වෙන්නෙම නෑ බැටරි ෆුල් තිබ්බත්, චාජ් එකට ගහන්නම ඕනේ. චාජ් කොන්ට්‍රෝලර් එකේ අව්ලක්ද කොහෙද. හෙට අනිද්දට රෙපෙයාර් කරන්න ගෙනියන්න ඕනේ.

    හින්දි දන්න එකෙක් කියහන් මූ මේකෙ මොකක්ද කරන්නේ කියලා. රෙසිස්ටරයක් අයින් /ෂෝට් කරනවද?
     
    • Like
    Reactions: NRTG and TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    උබ මට හිනා උනාට මම ඔය හැම එකක්ම සෑහෙන්න රීවිස් බලල කම්පෙයා කරල තමයි මගේ අලුත් ෆෙෘ්න් එක ගත්තේ මමත් a72 එකකට යන්න ගිහින් ගියේ නෑ මොකද video stablization පට්ටම අවුල්. Ois තිබ්බත් නැහැ වගේ. EIS තිබ්බත් මෙලෝ රහක් නෑ. ඕන තරම් රීවිස්ස් තියෙනව බලපන් මිනිස්සුන්ට හිනා උනා කියල ඇත්ත බොරුව වෙන්නෑ.
    උබට හරි යන්නේ ෆෝන් එකක් නෙවේ වීඩීයෝ කෑමරාවක්.. :lol: ( උබ වීඩීයෝ ශිල්පියෙක්ද )
    දරන්න පුලුවන් ගානකට තියෙන එකක් නිසා මම කිව්වේ.. :D
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    hariyanne na bn. phone eka on wenawa. tika welawak weda karannath puluwan. ita passe stuck wela restart wenawa. ohma loop wena eka tamai wenne. firmware dmma. harigiye na. dn ekekta dunna cpu reball karala balanna kiyala. harigiyoth hodai. nattam ithin parana nayak kiyala hita hadaganna wenne. aragena 2 mnths.
    Mcaththee model eca
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    මම කන්ටෙන්ට හදන එකෙක් මම ටෙස්ට් කරා 4k 30fps footage අරන් kinemaster දාල color grading කරල. සුපිරියට ආව ෆොන් එකේ කැම් එකේ හැටියට. සැම්සුන්ග් a72 වල megapixel ගනන් වැඩි උනාට footage unusable without a gimble. මට සැටිස් මම ගත්ත තීරනේ ගැන. මට දැනට දෙයියනේ කියල කිසි අවුලක් නම් ඇවිත් නෑ හැම දේම සුපිරියට වැඩ. 4k 17minutes footage එකක් export කරා විනාඩි 5.3න්. මගේ මැෂිමට පැයක් විතර යයි. 870 chip එක පට්ට.
    උබලා මේ වගේ සාමාන්‍ය ටෙක්නිකල් සීන් වලට පැනලා ලොකු සීන් දාන්න එපා..:confused:
    හරිනේ උබ වීඩීයෝ ශිල්පියෙක් විදිහට උබේ මතයට ගරු කරනවා..:yes:
    ඒ උනාට මෙතන මුදලේ ප්‍රමානය අනූවනේ ගන්න නොගැනීම තීරණය වෙන්නේ..
    උබට වීඩීයෝ වල කොලිටිය ලොකුවට ඕනී උන කියලා හැමෝටම එහෙම වුවමනාවක් එන්නේ නෑනේ..
    උබේ ‍රැකියාව අනූව ගත්තාම උබට ඒක වැදගත් ඒක හරි..
    සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න ප්‍රමාණවත් විදිහට වීඩීයෝ කරන්න බෑ කියලද උබ කියන්නේ.:rolleyes:
    හැමෝටම ඇපල් , හා පොකෝ උඩම තියෙන එවා ගන්න සල්ලි නෑනේ..:frown:
    උබ හරි නම් කමෙන්ට්ස් දාන්න ඕනී හොද නරක කියලා වීඩීයෝ කොලිටි සම්බන්ද තෙඩ් එකකට..
    මේකට නෙවේ..:growl:
    ෆෝන් එකක් ගන්නේ වීඩීයෝ කරන්න විතරක්ම නෙවේ..:lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම ඔය ඔක්කොම කම්පෙයා කරල තමයි ගත්තේ. රු 90000ට poco f3 එක තරම් value එකක් දෙන වෙනත් ෆෙෘන් එකක් නෑ. සැම්සුන්ග් මිඩ්රේන්ජ් ෆෙෘන් වල තියෙන අවුලක් ඔය. උන් හිතාමතාම බාල කරල තියෙන්නේ ටොප් ටියර් ඒව විකුනන්න ඕන නිසා. හිතා මාතාම කැම් එකේ වටේට රිංග් එකක් දානව ප්‍රිමියම් ලුක් එක අඩු කරන්න. eis හරියට හදන්නෑ. ලැබෙන චිප් ඒව ල්සෝ ඒව. මැටීරියල්ස් අවුල්.

    poco f3 එකේ කැම් එකේ samsung වල a72 වගේ ඒවල වගේ megapixel ලොකු ගනන් නැති උනා.ට stabalization පට්ට. log profile වගේ ඔප්ෂන්ස් තියෙනව. මම කන්ටෙන්ට හදන එකෙක් මම ටෙස්ට් කරා 4k 30fps footage අරන් kinemaster දාල color grading කරල. සුපිරියට ආව ෆොන් එකේ කැම් එකේ හැටියට. සැම්සුන්ග් a72 වල megapixel ගනන් වැඩි උනාට footage unusable without a gimble. මට සැටිස් මම ගත්ත තීරනේ ගැන. මට දැනට දෙයියනේ කියල කිසි අවුලක් නම් ඇවිත් නෑ හැම දේම සුපිරියට වැඩ.
    අන්න ඒකනේ මම කිව්වෙ.
    උබට කැම් එකම ඔන එකෙක්නෙ.
    උබට අනුව සාධාරනයි උබ ඔය කැම් එක පැත්තෙන් දෙන රිවිව් එක.
    නමුත් උබ සැම්සුන්ග් ඒ සීරිස් එකෙන් අපර් මිඩ් රෙන්ජ් එකේ එකක් යුස් නොකර, 'බාල කරල' කියන වචනේ මුලු ෆොන් එකටම කියනවනම් ඒක වැරදි.
    කැම් එකට කියනවනම් ගැටලුවක් නැ.
    අනිත් පැත්තෙන් කැම් එක කොලිටි උනාට , ඔය මම කිව්ව අනිත් දේවල්.
    අනික ගොඩක් ඔය චයිනීස් බෙස්ඩ් ෆොන් වල අඩුගානට හාර්ඩ්වෙයා වැඩියෙන් දුන්නට , ඒවගෙන් යුසර්ට කියන තරම් ඔවරොල් ඉම්ප්‍රොවෙ මන්ට් එකක් එනව කියන්නම බැ සහ ඒ කම්පැනිත් කොහෙන් හරි උන්ගෙ බජට් එකක් කවර් කරල තියෙන්නෙ කියලයි මම හිතන්නෙ.
    (ඔය උබ සැම්සුන්ග් මෙග පික්සල් ගැන එක්ක කියපු එකේම අනිත් ෆොන්වල පැත්ත මම කිව්වේ.
    අනිත් පැත්තෙන්, බහුතරය කරන වැඩේ උබත් කරනවා. :D :D
    තමුන්ගත්ත එක හොදයි කියන ගමන් අනිත්වා ටොටලි කන්ඩෙම් කරනවනෙ.
    කැම් කතාව ඇත්ත වෙන්න පුලුවන්.
    But උබ කියන විදියට වැඩක් ම නැනෙ.
    එහෙම කියන්න බැ.
    එහෙමනම් මුලින් කිව්වවගෙ දෙකම එකට යුස් කරන්න ඔනා ටික කාලයක්.
    තරගෙකදි උනත් එහෙමනෙ.
    ප්‍රතිවාදියටත් සාධාරණ අවස්ථාවක් කාලයක් ලැබෙන්න ඔනා.
    එහෙම නැතුව අයිටීඑන් එකවගෙ පාලු ගෙයි වලන් බිදින්න ඔට්ටු නැ.

    උබලා මේ වගේ සාමාන්‍ය ටෙක්නිකල් සීන් වලට පැනලා ලොකු සීන් දාන්න එපා..:confused:
    හරිනේ උබ වීඩීයෝ ශිල්පියෙක් විදිහට උබේ මතයට ගරු කරනවා..:yes:
    ඒ උනාට මෙතන මුදලේ ප්‍රමානය අනූවනේ ගන්න නොගැනීම තීරණය වෙන්නේ..
    උබට වීඩීයෝ වල කොලිටිය ලොකුවට ඕනී උන කියලා හැමෝටම එහෙම වුවමනාවක් එන්නේ නෑනේ..
    උබේ ‍රැකියාව අනූව ගත්තාම උබට ඒක වැදගත් ඒක හරි..
    සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න ප්‍රමාණවත් විදිහට වීඩීයෝ කරන්න බෑ කියලද උබ කියන්නේ.:rolleyes:
    හැමෝටම ඇපල් , හා පොකෝ උඩම තියෙන එවා ගන්න සල්ලි නෑනේ..:frown:
    උබ හරි නම් කමෙන්ට්ස් දාන්න ඕනී හොද නරක කියලා වීඩීයෝ කොලිටි සම්බන්ද තෙඩ් එකකට..
    මේකට නෙවේ..:growl:
    ෆෝන් එකක් ගන්නේ වීඩීයෝ කරන්න විතරක්ම නෙවේ..:lol:

    මිනිස්සු උගෙ කෙල්ලට වඩා මොනවාහරි කොලිටි එකක් තියන කෙල්ලෙක් දැක්කොත් මොකඛරි වැරැද්දක් කියනවමනෙ(බහුතරය).
    ඔකි බ_ව...
    ඒකිගෙ බ්‍රෙස්ට් එක ලොකු උනත් අවුල් (එක එකාට දීල )
    සුදු උනොත් (වයිට්නින්ග් ගාල )
    ශොශල් උනොත් එක එකා එක්ක යනව කියනව.
    පස්ස මදිවගෙ.
    පොඩ්ඩක් ඇදට කකුල තියන්නෙ.
    ශොකට් බැහැල.
    හේතුව තමුන්ගෙ එකට වැඩිය ඒකිගෙ මොකක් හරි තියන කොලිටි එක නිසා එන අවුල සමනය කරගන්න.
    ඔවා හැටි ඉතින් ලන්කාවේ. :D

    ------ Post added on Sep 26, 2021 at 12:36 AM
     
    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    මගේ note 7 එකේ දැන් සතියකට විතර කලින් ඔය කෙහෙම්මල උනා.එක නම් දැන් අරන් අවුරුදු 2යි මාස 3ක්. මුලින් කෝල් එකක් එදදි හුටස් ගාල ඕෆ් උනා. ඊට පස්සේ නිකනුත් ඕෆ් වෙන්න ගත්තා. MIUI එකේ බග් එකක් කියලා හිතන් කස්ටම් රෝම් එකකුත් ගැහුවා. වැඩක් උන්නැ. දැන් ඕෆ් උනාම ඔන් වෙන්නෙම නෑ බැටරි ෆුල් තිබ්බත්, චාජ් එකට ගහන්නම ඕනේ. චාජ් කොන්ට්‍රෝලර් එකේ අව්ලක්ද කොහෙද. හෙට අනිද්දට රෙපෙයාර් කරන්න ගෙනියන්න ඕනේ.

    I too faced same two months ago with my Poco F1 . Used for almost 3 years now. With flashing custom roms every other day etc. Suddenly when taking a photo phone started to bootloop. Infinite bootloop. Endend up in xiomi service center and battery replaced. Took more than one and half months to get the phone. Cos of this lockdown.

    Battery malfunction cause the issue. Actually ur battery not charging. And whenever slight battery usage for things like cam and dialer it switched off.

    Actually this is the first time I experienced such a behavior from a phone battery.

    Also the authorized service center for xiomi is a full of shit . Drm electronics.
    හින්දි දන්න එකෙක් කියහන් මූ මේකෙ මොකක්ද කරන්නේ කියලා. රෙසිස්ටරයක් අයින් /ෂෝට් කරනවද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    A32 / A52 / A72 මේ තුනෙන් එකක් ගන්න
    එහෙම නිකන් ඩවුන්ග්‍රෙඩ් කරනවනම්, අපිත් කියන්නම්.
    උබ බය නැතුව ගනින් 52, 72 බැරිනම් ගන්න.
    මම ගත්ත.
    පට්ට.
    වැඩකරද්දි තෙරෙනවා එකේ කොලිටි එක.
    සෙන්සර් 30 ගානක් තියන්ව(මම දන්නේ නැ අනිත්වගෙ තියෙද නැද්ද කියන්න).
    UI eka sira.
    Extra features thiyanawa sehenna.

    Oke thiyenne sony sensor eka danna tharamata.
    Samsung promised wela thiyanawa 4yr sw (security) support denna.
    Kohomath samsung build up qualiti is best with compared to other chinise phones.
    It comes from Vietnam(Not china)
    වොටර් ඩස්ට් යන්නෙ නැ, කිසි බයක් නැතුව ඔන තැනක උබට යුස් කරන්න පුලුවන්.
    මම කියනවට නෙවෙයි, යුස් කරන එකෙක්ගෙන් ඔය ෆොන් එක ඉල්ලගන බලපන්.
    බලලම ගනින්.
    උබට තෙරෙයි මම කිව්ව එක.
    එච්චරයි කියන්න තියෙන්නෙ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අන්න ඒකනේ මම කිව්වෙ.
    උබට කැම් එකම ඔන එකෙක්නෙ.
    උබට අනුව සාධාරනයි උබ ඔය කැම් එක පැත්තෙන් දෙන රිවිව් එක.
    නමුත් උබ සැම්සුන්ග් ඒ සීරිස් එකෙන් අපර් මිඩ් රෙන්ජ් එකේ එකක් යුස් නොකර, 'බාල කරල' කියන වචනේ මුලු ෆොන් එකටම කියනවනම් ඒක වැරදි.
    කැම් එකට කියනවනම් ගැටලුවක් නැ.
    අනිත් පැත්තෙන් කැම් එක කොලිටි උනාට , ඔය මම කිව්ව අනිත් දේවල්.
    අනික ගොඩක් ඔය චයිනීස් බෙස්ඩ් ෆොන් වල අඩුගානට හාර්ඩ්වෙයා වැඩියෙන් දුන්නට , ඒවගෙන් යුසර්ට කියන තරම් ඔවරොල් ඉම්ප්‍රොවෙ මන්ට් එකක් එනව කියන්නම බැ සහ ඒ කම්පැනිත් කොහෙන් හරි උන්ගෙ බජට් එකක් කවර් කරල තියෙන්නෙ කියලයි මම හිතන්නෙ.
    (ඔය උබ සැම්සුන්ග් මෙග පික්සල් ගැන එක්ක කියපු එකේම අනිත් ෆොන්වල පැත්ත මම කිව්වේ.
    අනිත් පැත්තෙන්, බහුතරය කරන වැඩේ උබත් කරනවා. :D :D
    තමුන්ගත්ත එක හොදයි කියන ගමන් අනිත්වා ටොටලි කන්ඩෙම් කරනවනෙ.
    කැම් කතාව ඇත්ත වෙන්න පුලුවන්.
    But උබ කියන විදියට වැඩක් ම නැනෙ.
    එහෙම කියන්න බැ.
    එහෙමනම් මුලින් කිව්වවගෙ දෙකම එකට යුස් කරන්න ඔනා ටික කාලයක්.
    තරගෙකදි උනත් එහෙමනෙ.
    ප්‍රතිවාදියටත් සාධාරණ අවස්ථාවක් කාලයක් ලැබෙන්න ඔනා.
    එහෙම නැතුව අයිටීඑන් එකවගෙ පාලු ගෙයි වලන් බිදින්න ඔට්ටු නැ.

    මිනිස්සු උගෙ කෙල්ලට වඩා මොනවාහරි කොලිටි එකක් තියන කෙල්ලෙක් දැක්කොත් මොකඛරි වැරැද්දක් කියනවමනෙ(බහුතරය).
    ඔකි බ_ව...
    ඒකිගෙ බ්‍රෙස්ට් එක ලොකු උනත් අවුල් (එක එකාට දීල )
    සුදු උනොත් (වයිට්නින්ග් ගාල )
    ශොශල් උනොත් එක එකා එක්ක යනව කියනව.
    පස්ස මදිවගෙ.
    පොඩ්ඩක් ඇදට කකුල තියන්නෙ.
    ශොකට් බැහැල.
    හේතුව තමුන්ගෙ එකට වැඩිය ඒකිගෙ මොකක් හරි තියන කොලිටි එක නිසා එන අවුල සමනය කරගන්න.
    ඔවා හැටි ඉතින් ලන්කාවේ. :D

    ------ Post added on Sep 26, 2021 at 12:36 AM
    මම brand වලට ලව් කරන එකෙක් නෙමේ බං. මාත් ගොඩක් හොයල හොයල තමයි ඔය තීරනේට ආවෙ. a52, a72 වල චිප් සෙට් වලට ගොඩක් පවර්ෆුල් poco f3 එක. ඒ ලඟටවත් යන්න බෑ a72 5g ගත්තත්. අතට ගත්තම කිසි ගතියක් නෑ ප්ලාස්ටික්. චීප් ගතියක් එන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    සැම්සුන්ග් A series එක හොඳයි ද ? 4gb or 6gb එකක් හරි ගන්න හිතන් ඉන්නේ ආයේ මම.

    මේ යන විදිහට ස්රෝමී පෝන් ගන්න හිතදෙන්නේ නෑ වගේ.....
    backlit eke software issue ekak thiyenawa. hodata thiyena pone eka display eka off unama ayith on wenne na. mona klath on wenne na. ekko restart karaganna one or seal battery nisa battery eka bahina kam idala off unama on karanna one. meka godak enne display off time eka wadi kalama or eka digata display eka on eke thiyana weda gattama. range eke hama phone ekakama thiyenawa. mage 3n parak una dan. samahara phone wala restart kalath hari gihin na
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම brand වලට ලව් කරන එකෙක් නෙමේ බං. මාත් ගොඩක් හොයල හොයල තමයි ඔය තීරනේට ආවෙ. a52, a72 වල චිප් සෙට් වලට ගොඩක් පවර්ෆුල් poco f3 එක. ඒ ලඟටවත් යන්න බෑ a72 5g ගත්තත්. අතට ගත්තම කිසි ගතියක් නෑ ප්ලාස්ටික්. චීප් ගතියක් එන්නෙ.
    ඒක තමයි මම කිව්වෙ, අඩුවට දෙනව ලොකු හාර්ඩ් වෙයර්.
    ෆොන් රිවිව් වල කියන්නෙම ඔකනෙ, 30000ට මෙච්චර දෙනව අරකෙ 50000 එකෙ තියන චිප් සෙට් එක කියල.
    හාර්වෙය අයිටම් වයිස් ස්පෙක් අනුව ඒක කම්පෙයාර් කරොත් හරි.
    මම කියන්නෙ එක නෙවෙයි.
    ෆොන් එකක ඔවරොල් කොලිටි එක තව එකක් එක්ක සන්සන්දනය කරල වචනයක් දෙන්න බැ නිකන් ඉන්ටර්නෙට් එකෙන් කම්පෙයා කරල.
    උබ ඔය කරන්නෙ ඒක.
    චීප් ගතියක්ක් නෙ , චීප් නෙවෙයිනෙ. :D
    ප්ලාස්ටික් දැම්ම පලියට චීප් වෙන්නේ නැනේ.
    අතට එන ගතිය නෙවෙයිනෙ මම කියන්නෙ.
    අනික අතට එන ගතිය බලල, බර බලලම බඩු ගන්න එක එච්චර හොද නැ.

    ++

    මොකද එක එක කම්පැනිවල විවිධ තාක්ශනයක් තියෙන්නෙ.
    * ඇපල්ල ගත්තොත් උන්ට 4 ගීබී ඇති ඇන්ඩ්‍රොයිඩ් ලගෙ 8 ගීබි එක්ක ෆයිට් එකක් දෙන්න.
    * ඇපල් iOS එක්ක, සැම්සුන්ග් ගත්තොත් Android එක්ක කාලයක් තගර කරපු කම්පැනි.
    නිකන් සුලුකොට තකන්න බැ එතනදි උන්ගෙ තියන එක්ස්පිරියන්ස් එක.
    * තාක්ශනය.
    * මොටරොල , LG මෙහෙ අඩුනිසා කියන්න දන්නේ නැ.නොකියනම් ඒතරම් සාර්ථක උනෙ නැ.
    * අනික ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකත් කම්පැනියෙන් කම් පැනියට වෙනස්.
    * ඕස් එකේ ඔය කර්නල් ටියුනප් කියන්නෙ උන්ගෙම තක්ශනය අනුව තීරණය වෙන්නෙ
    * UI එක ගත්තත් එහෙමයි.
    * SAR වැලුව් එක අනුව ෆොන් එකේ ශරීරයට හිතකර අහිත කර ගතිය තිරනය වෙනව.
    * ඔක්කොටම වඩා වැදගත් Antenna(signal reception power) කොලිටි එක.
    එක නැත්තන් එලියට ගියාම එක්කො ගෙම් ගගහ ෆොටො ගගහ තමයි ඉන්න වෙන්නෙ.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    ඒක තමයි මම කිව්වෙ, අඩුවට දෙනව ලොකු හාර්ඩ් වෙයර්.
    ෆොන් රිවිව් වල කියන්නෙම ඔකනෙ, 30000ට මෙච්චර දෙනව අරකෙ 50000 එකෙ තියන චිප් සෙට් එක කියල.
    හාර්වෙය අයිටම් වයිස් ස්පෙක් අනුව ඒක කම්පෙයාර් කරොත් හරි.
    මම කියන්නෙ එක නෙවෙයි.
    ෆොන් එකක ඔවරොල් කොලිටි එක තව එකක් එක්ක සන්සන්දනය කරල වචනයක් දෙන්න බැ නිකන් ඉන්ටර්නෙට් එකෙන් කම්පෙයා කරල.
    උබ ඔය කරන්නෙ ඒක.
    චීප් ගතියක්ක් නෙ , චීප් නෙවෙයිනෙ. :D
    ප්ලාස්ටික් දැම්ම පලියට චීප් වෙන්නේ නැනේ.
    අතට එන ගතිය නෙවෙයිනෙ මම කියන්නෙ.
    අනික අතට එන ගතිය බලල, බර බලලම බඩු ගන්න එක එච්චර හොද නැ.

    ++

    මොකද එක එක කම්පැනිවල විවිධ තාක්ශනයක් තියෙන්නෙ.
    * ඇපල්ල ගත්තොත් උන්ට 4 ගීබී ඇති ඇන්ඩ්‍රොයිඩ් ලගෙ 8 ගීබි එක්ක ෆයිට් එකක් දෙන්න.
    * ඇපල් ගත්තොත් අයි ඔස් එක්ක, සැම්සුන්ග් ගත්තොත් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කාලයක් තගර කරපු කම්පැනි.
    නිකන් සුලුකොට තකන්න බැ එතනදි උන්ගෙ තියන එක්ස්පිරියන්ස් එක.
    * තාක්ශනය.
    * මොටරොල , LG මෙහෙ අඩුනිසා කියන්න දන්නේ නැ.නොකියනම් ඒතරම් සාර්ථක උනෙ නැ.
    * අනික ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකත් කම්පැනියෙන් කම් පැනියට වෙනස්.
    * ඕස් එකේ ඔය කර්නල් ටියුනප් කියන්නෙ උන්ගෙම තක්ශනය අනුව තීරණය වෙන්නෙ
    * UI එක ගත්තත් එහෙමයි.
    * SAR වැලුව් එක අනුව ෆොන් එකේ දරිරයට හිතකර අහිත කර ගතිය තිරනය වෙනව.
    * ඔක්කොටම වඩා වැදගත් Antenna(signal reception power) කොලිටි එක.
    එක නැත්තන් එලියට ගියාම එක්කො ගෙම් ගගහ ෆොටො ගගහ තමයි ඉන්න වෙන්නෙ.
    ------ Post added on Sep 26, 2021 at 1:29 AM
    පොකෝ හදලා තියෙන්නේ යකඩ වලින් කියලා ඌ කියන්නේ බන් 🤣🤣💣
    ඔල්මාද බඩුවක් නේ 🤣
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉතින් බැටරිය බැස්සාම විශ්ව ශක්තියෙන් දුවන්නයැ බන් චාජ් කළාම වැඩ
    අර පාස්ටර් දෙවියන් වහන්සෙට කියලා තමා ආයේ ඔන් කරන්න වෙන්නෙ 😂😂 බැහැලා ගියම,ආයේ මොකුත් වැඩ නැ.. ඩෙඩ් බොඩි
     
    • Like
    Reactions: NRTG
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    backlit eke software issue ekak thiyenawa. hodata thiyena pone eka display eka off unama ayith on wenne na. mona klath on wenne na. ekko restart karaganna one or seal battery nisa battery eka bahina kam idala off unama on karanna one. meka godak enne display off time eka wadi kalama or eka digata display eka on eke thiyana weda gattama. range eke hama phone ekakama thiyenawa. mage 3n parak una dan. samahara phone wala restart kalath hari gihin na
    උබේ phone එක මොකක්ද?
    miui 12.5.x ද තියෙන්නේ? proximity sensor එකේ software බග් එකක් තිබ්බ. දැන් ඒක හදල තියෙන්නේ 12.5.x වල ඉඳන්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,656
    113
    උඹලා මෙතන Chinese phones වල වැරදි කියන්න එපා. අර නකමුරා ද පුකමුරා ද කියන එකා මෙතන ඇවිත් සුද්දන්ගෙ phones වල වැරදි කියලා චීනෙට whole sale පුක දෙන්න පටන් ගනියි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,839
    15,226
    113
    Mama nam 2019 June indan Samsung A70 ekak use karanne. Bought brand new from Softlogic for 70K if I remember correctly.
    Deiyane kiyala ada wenakal nam kisima ledak naha.
    Highly recommended.