මම ඔය ඔක්කොම කම්පෙයා කරල තමයි ගත්තේ. රු 90000ට poco f3 එක තරම් value එකක් දෙන වෙනත් ෆෙෘන් එකක් නෑ. සැම්සුන්ග් මිඩ්රේන්ජ් ෆෙෘන් වල තියෙන අවුලක් ඔය. උන් හිතාමතාම බාල කරල තියෙන්නේ ටොප් ටියර් ඒව විකුනන්න ඕන නිසා. හිතා මාතාම කැම් එකේ වටේට රිංග් එකක් දානව ප්‍රිමියම් ලුක් එක අඩු කරන්න. eis හරියට හදන්නෑ. ලැබෙන චිප් ඒව ල්සෝ ඒව. මැටීරියල්ස් අවුල්.කැම් ස්ටබ්ලිසශන් එකෙන්ම ෆොන් එකක් මනින එක ඒතරම් හොදනැ.
කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් නම් ඒක සධරනයි, විඩියෝම ගන්නවනම්.එහෙම නැත්තන්..
* සිග්නල් රෙසෙප්ශන් එක,
* ටච් ,
* UI(interface ) , ඔපරෙශනල් පැත්තෙන් රෙලයබිලිටි එක.
* ඩිස්ප්ලේ කොලිටික,
* ඇඩිශනල් ෆීචර්ස් වොටර් ඩස්ට් රෙසිස්ටන්ස් එහෙම තියනවනම් අමතර වාසියක්
* ප්‍රොසෙ, චිප්, රැම් එක්ක බෙන්ච්මර්ක් ස්කොර් එක
* ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක.
* සොෆ්ට් වෙයා සපොර්ට් එක, අප්ඩෙට්ස් කොච්චර කාලයක් යනකල් දෙනවද
වගේ දේවල් බලල Decide කරනවනම් හොදයි General purpose වලට ෆොන් එකක් ගන්නවනම්.
මම සැම්සුන්ග් ටැබ් එකක් (අවු 7ක් වගේ), සහ A series යුස් කරනව.
වෙනත් ෆොන් (හුවවි ඇර) යුස් කරේ නැතිනිසා එව හොද නැ කියන්න මම යන්නෙ නැ.
නමුත් මට සැම්සුන්ග් හොදයි කියන්න පුලුවන්.
poco f3 එකේ කැම් එකේ samsung වල a72 වගේ ඒවල වගේ megapixel ලොකු ගනන් නැති උනා.ට stabalization පට්ට. log profile වගේ ඔප්ෂන්ස් තියෙනව. මම කන්ටෙන්ට හදන එකෙක් මම ටෙස්ට් කරා 4k 30fps footage අරන් kinemaster දාල color grading කරල. සුපිරියට ආව ෆොන් එකේ කැම් එකේ හැටියට. සැම්සුන්ග් a72 වල megapixel ගනන් වැඩි උනාට footage unusable without a gimble. මට සැටිස් මම ගත්ත තීරනේ ගැන. මට දැනට දෙයියනේ කියල කිසි අවුලක් නම් ඇවිත් නෑ හැම දේම සුපිරියට වැඩ. 4k 17minutes footage එකක් export කරා විනාඩි 5.3න්. මගේ මැෂිමට පැයක් විතර යයි. 870 chip එක පට්ට.

( උබ වීඩීයෝ ශිල්පියෙක්ද )




