Poland working visa

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    කැමති වෙන්න මෙහෙම වෙන්න ඕන visa වැදුනට පස්සෙ 25% ගෙව්වට පස්සෙ යනවා. එහාට ගිහිං ඔක්කොම සම්පූර්නයිද කියල බලල ඉතිරි 75% ගෙවනව. මොකද ගොඩක් එවුං සල්ලි ගත්තට පස්සෙ මාරු. අපි තමයි අමාරු. මොකද කියන්නෙ කැමතිද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ou visa eka deela ita passe job nathda danne na..godak lankawe agency walata ena poland vacancy wala gewanne 130 k wage thama maseta:dull::dull::dull::dull::dull: anika visa gahanna inida yanna one:oo::oo::oo::oo: ethakota ewa wala viyadama oya ganata wada amatarada danne na...
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Poland kiyanne lankawa ekka baluwama godak diyunu ratak .
    yanna one ewun yanna . habai gihin paninna wage dewal hitanna epa.
    ehema gal wela dan kola (visa) hadaganna baha dan.

    1 Euro 1000 k laksha 2k kiyanne gross salary wenna one .
    euro 1000k after tax hambenne naha poland wala .
    Savings nam Naha itin

    2. Italy , france panala gal wela inna puluwan (horata) ,

    3. poland work visa tibba kiyala wena europe rataka job ekak karannna baha legally
    black tama karanna wenne .

    4. wena europe rataka job ekak karanna nam skilled list (demand list ) eke job ekak
    hoyaganna one . natiwa cleaning , waiter ,helper wage job walata wena EU ratakata yanna baha

    Poland wala ewun wena europe ratawala gihin wada karana hinda , poland wala kattiya adui . eka hinda dan pitin gannawa.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    Poland kiyanne lankawa ekka baluwama godak diyunu ratak .
    yanna one ewun yanna . habai gihin paninna wage dewal hitanna epa.ù
    ehema gal wela dan kola (visa) hadaganna baha dan.

    1 Euro 1000 k laksha 2k kiyanne gross salary wenna one .
    euro 1000k after tax hambenne naha poland wala .

    2. Italy , france panala gal wela inna puluwan (horata) ,

    3. poland work visa tibba kiyala wena europe rataka job ekak karannna baha legally
    black tama karanna wenne .

    4. wena europe rataka job ekak karanna nam skilled list (demand list ) eke job ekak
    hoyaganna one . natiwa cleaning , waiter ,helper wage job walata wena EU ratakata yanna baha

    Poland wala ewun wena europe ratawala gihin wada karana hinda , poland wala kattiya adui . eka hinda dan pitin gannawa.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි 100% ඉල්ලන්නෙ visa වැදුනම. මොකද එහාට ගිහාම මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැනෙ. 25% ගෙවල ඉතිරි 75% එහෙ ගිහිං තත්වෙ බලල ගෙවන්න ක්‍රමයක් නැත්තෙ කියල. ඕන නම් යන්න කලින් ගිවිසුමක් ගහන්න පුලුවන්නෙ නීත්‍යානුකූලවම.:oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි 100% ඉල්ලන්නෙ visa වැදුනම. මොකද එහාට ගිහාම මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැනෙ. 25% ගෙවල ඉතිරි 75% එහෙ ගිහිං තත්වෙ බලල ගෙවන්න ක්‍රමයක් නැත්තෙ කියල. ඕන නම් යන්න කලින් ගිවිසුමක් ගහන්න පුලුවන්නෙ නීත්‍යානුකූලවම.:oo:

    :dull::dull::dull:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි 100% ඉල්ලන්නෙ visa වැදුනම. මොකද එහාට ගිහාම මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැනෙ. 25% ගෙවල ඉතිරි 75% එහෙ ගිහිං තත්වෙ බලල ගෙවන්න ක්‍රමයක් නැත්තෙ කියල. ඕන නම් යන්න කලින් ගිවිසුමක් ගහන්න පුලුවන්නෙ නීත්‍යානුකූලවම.:oo:

    ow ow ekanam mamath ahanawa mokada mee laksha 15.5 kaju ata nemei

    yana aya godak balaaporottu thiyan yanne meyala hariyata rupiyal 15 wagee lassanata kiyanawa
     
    Cobkop

    Banned
    Apr 14, 2019
    83
    9
    0
    ow ow ekanam mamath ahanawa mokada mee laksha 15.5 kaju ata nemei

    yana aya godak balaaporottu thiyan yanne meyala hariyata rupiyal 15 wagee lassanata kiyanawa

    mehemai ban uta man kiwwa oya gana.u kiwwe u wade karaganna than walata payments karanna onilu.,anika u ubalage hama document ekakma hadala visath ok unama thamai payment eka karanna kiyanne..u mage pantiye yaluwa mage hodama yaluwa.u boruwak karanne na kiyanna man dannawa..wasanawak tiyena ekek yai..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mehemai ban uta man kiwwa oya gana.u kiwwe u wade karaganna than walata payments karanna onilu.,anika u ubalage hama document ekakma hadala visath ok unama thamai payment eka karanna kiyanne..u mage pantiye yaluwa mage hodama yaluwa.u boruwak karanne na kiyanna man dannawa..wasanawak tiyena ekek yai..

    dan payment eka gewanna kalin job offer eka athata hambenne nadda?:oo::oo::oo: