මචන් මේකයි සීන් එක අපේ ගෙදර පොඩි පුස් පෙටියෙක් ඉන්නවා
මු පොඩි කාලේ ඉදල බඩේ අමාරුවක් තියනවා
මේ පුසගේ අම්මටත් ඔය ලෙඩේ කාලයක් තිබ්බ
එක වෙන්න ඇති මුටත් තියෙන්නේ
මු ගේ ලෙඩේ ලස්ක්සනේ කියන්නේ හැම තැනම ගු ගහනවා
එ නිසා වත්තම ජරා වෙලා තියෙන්නේ
ඇවිදින්නත් බැ යන යන තැන ගු.....
උබල දනන බෙහෙතක් එහෙම තියනවද මේකට
මු පොඩි කාලේ ඉදල බඩේ අමාරුවක් තියනවා
මේ පුසගේ අම්මටත් ඔය ලෙඩේ කාලයක් තිබ්බ
එක වෙන්න ඇති මුටත් තියෙන්නේ
මු ගේ ලෙඩේ ලස්ක්සනේ කියන්නේ හැම තැනම ගු ගහනවා
එ නිසා වත්තම ජරා වෙලා තියෙන්නේ
ඇවිදින්නත් බැ යන යන තැන ගු.....
උබල දනන බෙහෙතක් එහෙම තියනවද මේකට

