Post your bike's fuel efficiency (mileage)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    බයික් තියෙන ය තමන්ගේ බයික් එකේ පැට්‍රොල් කියක් වැඩ කරනවද කියල මැනල ඇති නෙ. එහෙනම් බයික් එකේ මොඩල් එකත් එක්ක තෙල් කෙරුවාව මෙතන දාන්න.

    අලුතෙන් බයික් එකක් ගන්න කෙනෙකුට එහෙමත් ඒක සැහෙන්න ප්‍රයෝජනවත් වෙයි.
    තමන්ගේ බයික් එකේ තෙල් වැඩ නැතිනම් / දෝෂයක් එහෙම තියෙනවනම් එකත් හොයාගන්න පුළුවන් නෙ

    දැන් ඔන්න Carburetor වැඩ්ඩන්ට එහෙම වැඩ පෙන්වන්න පුළුවන්.;):D

    ඉන්ධන ඉතුරු කරන Tips & Tricks එහෙමත් මෙතන දාමු

    ආ මේකේ බයික් විතරයි
    . කාර්, වෑන්, බස්, ලොරි, ආටා, කොච්චි, ජෙට්, ප්ලේන් ඔට්ටු නෑ. :cool::cool:


    එළකිරියේ බයික් සෙක්ෂන් එකක් අලුතෙන් පටන් ගන්නවා කියපු මේකේ ලොක්ක (GTRZ) දැන් ඒ ගැන කතාවක්වත් නෑ.
    :angry::angry:


     
    Last edited:
    • Like
    Reactions: ablla2007

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    ඔන්න මගේ එක

    Bike: Pulsar 135

    Mileage:
    long distance - 65 kmpl
    short distance/city - 60 kmpl
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    In City
    මං පැද්දොත් ලීටරේට 45 යි 40යි වගේ..:dull:
    තාත්තා පැද්දොත් 50යි 55යි :dull:

    Out gihin ne tawama..
    Bike - Honda shine
     
    Last edited:

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    bajaj pulsar 220 limited edition 50kmpl @80kmph

    548328_10200203097294671_1466428976_n.jpg
     
    Last edited: