Power Supply මෙහෙම වෙන්න හේතුව මොකක් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    Brand New Power Supply එකක් ගත්තා මම ගිය මාසේ Antec Atom V450 , 450W එකක්

    VGA Card එකට Monitor දෙකක් ගහනවා මම , එක Monitor එක්ක ඉරි යනවා ඇදේට එක හොයන්න හෙන මහන්සියක් ගත්තා අන්තිමේ අර අලුතින් අරන් හයි කල Power Supply එක අයින් කරලා පරණ Used 400W Power Supply එකක් හයි කළාම අරහෙම ඉරි යන්නේ නැහැ හොදට වැඩ කරනවා.

    ඔය Brand New Power Supply එක හයි කළාට පස්සේ කලර් එක ටිකක් අවුල් ගියා කලර් එක අඩු වුනා වගේ වුනා Videos එහෙම 1080p දැම්මත් 480p වගේ HD පෙනේනේ නැහැ එක නිසා තමා මම VGA Card එකක් ගත්තේ.

    මොකක් වෙන්න පුළුවන් ද මේකේ අවුල ?
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hemadama

    nadu
    nadu

    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    hemadama

    nadu
    nadu

    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    nadu
    මචන් මම එළකිරි එකේ අයට ෆ්‍රී උදව් කරනවා ඕනේ තරම් ඒ අය ලැජ්ජාවට නොන්ඩි වෙන නිසා Public අහන්නේ නැහැ P.M දාලා Call කරලා අහන්නේ ඒ අයට මට වගේ ප්‍රශ්න තියෙනවා මට එහෙම අහන්න කෙනක් නැති නිසා මේකේ ඇහුවේ අය මේකේ ඕවා අහන්නේ නැහැ උබ උබේ වැඩක් බලාගනින් මගේ පස්සේ හම්නෙන්නේ නැතුව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් මම එළකිරි එකේ අයට ෆ්‍රී උදව් කරනවා ඕනේ තරම් ඒ අය ලැජ්ජාවට නොන්ඩි වෙන නිසා Public අහන්නේ නැහැ P.M දාලා Call කරලා අහන්නේ ඒ අයට මට වගේ ප්‍රශ්න තියෙනවා මට එහෙම අහන්න කෙනක් නැති නිසා මේකේ ඇහුවේ අය මේකේ ඕවා අහන්නේ නැහැ උබ උබේ වැඩක් බලාගනින් මගේ පස්සේ හම්නෙන්නේ නැතුව

    ubage passe haminenne, tho moda hukannek nisa
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඒපාර මොකද? උබ බැන්ද කාලෙක එහෙම මේකෙ වසන්න වෙන්නෙ නෑ. 😁
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම එළකිරි එකේ අයට ෆ්‍රී උදව් කරනවා ඕනේ තරම් ඒ අය ලැජ්ජාවට නොන්ඩි වෙන නිසා Public අහන්නේ නැහැ P.M දාලා Call කරලා අහන්නේ ඒ අයට මට වගේ ප්‍රශ්න තියෙනවා මට එහෙම අහන්න කෙනක් නැති නිසා මේකේ ඇහුවේ, එත් මේක අයට හිනාවක් වගේ මම එහෙම අහන එකත් එක නිසා අය අහන්නේ නැහැ කිසිම දෙයක්
    Udau karanne free ne bro

    Udau karapan ai return ekak balaporoththu nowi api kochchara karanawada kiyo kiyo inne nane
     
    • Like
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    Udau karanne free ne bro

    Udau karapan ai return ekak balaporoththu nowi api kochchara karanawada kiyo kiyo inne nane
    නැහැ මම කිව්වේ උබලා කියනවා නේ මට විතරයි කියල ප්‍රශ්න මම කිව්වේ එල කිරි එකේ අනිත් අයට ප්‍රශ්න ගැටළු තියෙනවා එයාලා මගෙන් උදව් ගන්නවා ඒ උනාට මට එහෙම අහන්න කෙනක් නැති නිසා මේකේ අහනවා කියලා
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මෙකේ එවුන් බන් ගොඩක්ම ඔහොම කියන්නේ විහිලුවට උබ සිරා ගන්න එපා. ඒ අතර එකෙක් දෙන්නෙක් ඔය දෙලොවට නැති එවුන් තමයි ඔය බණින්නේ. උඹට ඕනි දේ දාපන්. දන්න දෙයක් නම් දන්න එවුන් කියයි.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නැහැ මම කිව්වේ උබලා කියනවා නේ මට විතරයි කියල ප්‍රශ්න මම කිව්වේ එල කිරි එකේ අනිත් අයට ප්‍රශ්න ගැටළු තියෙනවා එයාලා මගෙන් උදව් ගන්නවා ඒ උනාට මට එහෙම අහන්න කෙනක් නැති නිසා මේකේ අහනවා කියලා
    Kauda udau ganne
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Mewa online forum bn

    Uba exposed una awula thama. Kohomath ubage business eka anuwa uba kawda kiyana eka leak wenawa neh 😀

    මොනවා උනත් නදුන් කියන නම මාකට් උනේ උඹ නිසා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    කෝ ප්‍රශ්නෙ දහන්කො බලන්න.
    Brand New Power Supply එකක් ගත්තා මම ගිය මාසේ Antec Atom V450 , 450W එකක්

    VGA Card එකට Monitor දෙකක් ගහනවා මම , එක Monitor එක්ක ඉරි යනවා ඇදේට එක හොයන්න හෙන මහන්සියක් ගත්තා අන්තිමේ අර අලුතින් අරන් හයි කල Power Supply එක අයින් කරලා පරණ Used 400W Power Supply එකක් හයි කළාම අරහෙම ඉරි යන්නේ නැහැ හොදට වැඩ කරනවා.

    ඔය Brand New Power Supply එක හයි කළාට පස්සේ කලර් එක ටිකක් අවුල් ගියා කලර් එක අඩු වුනා වගේ වුනා Videos එහෙම 1080p දැම්මත් 480p වගේ HD පෙනේනේ නැහැ එක නිසා තමා මම VGA Card එකක් ගත්තේ.

    මොකක් වෙන්න පුළුවන් ද මේකේ අවුල ?

    Kauda udau ganne
    ගොඩක් අය ඉස්සර ඉදලා කතා කරනවා
    Order හොයාගන්න උපදෙස් ගන්න මට කතා කරනවා සමහරු
    එක එක විදියේ උදව් ඉල්ලනවා
    ------ Post added on Jan 20, 2024 at 6:46 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Brand New Power Supply එකක් ගත්තා මම ගිය මාසේ Antec Atom V450 , 450W එකක්

    VGA Card එකට Monitor දෙකක් ගහනවා මම , එක Monitor එක්ක ඉරි යනවා ඇදේට එක හොයන්න හෙන මහන්සියක් ගත්තා අන්තිමේ අර අලුතින් අරන් හයි කල Power Supply එක අයින් කරලා පරණ Used 400W Power Supply එකක් හයි කළාම අරහෙම ඉරි යන්නේ නැහැ හොදට වැඩ කරනවා.

    ඔය Brand New Power Supply එක හයි කළාට පස්සේ කලර් එක ටිකක් අවුල් ගියා කලර් එක අඩු වුනා වගේ වුනා Videos එහෙම 1080p දැම්මත් 480p වගේ HD පෙනේනේ නැහැ එක නිසා තමා මම VGA Card එකක් ගත්තේ.

    මොකක් වෙන්න පුළුවන් ද මේකේ අවුල ?
    aluth power supply faultyak thiye ne. noice ekak yanawa. capacitors wala aula aththe.
    pc eke + vga consumption eka calculate kalada.