Power Supply මෙහෙම වෙන්න හේතුව මොකක් ද ?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Brand New Power Supply එකක් ගත්තා මම ගිය මාසේ Antec Atom V450 , 450W එකක්

    VGA Card එකට Monitor දෙකක් ගහනවා මම , එක Monitor එක්ක ඉරි යනවා ඇදේට එක හොයන්න හෙන මහන්සියක් ගත්තා අන්තිමේ අර අලුතින් අරන් හයි කල Power Supply එක අයින් කරලා පරණ Used 400W Power Supply එකක් හයි කළාම අරහෙම ඉරි යන්නේ නැහැ හොදට වැඩ කරනවා.

    ඔය Brand New Power Supply එක හයි කළාට පස්සේ කලර් එක ටිකක් අවුල් ගියා කලර් එක අඩු වුනා වගේ වුනා Videos එහෙම 1080p දැම්මත් 480p වගේ HD පෙනේනේ නැහැ එක නිසා තමා මම VGA Card එකක් ගත්තේ.

    මොකක් වෙන්න පුළුවන් ද මේකේ අවුල ?

    ගොඩක් අය ඉස්සර ඉදලා කතා කරනවා
    Order හොයාගන්න උපදෙස් ගන්න මට කතා කරනවා සමහරු
    එක එක විදියේ උදව් ඉල්ලනවා
    ------ Post added on Jan 20, 2024 at 6:46 PM
    Branded ekak ganin

    Oke warranty thiyenawa nm claim karapan. Honda brand ekka unath aul unit enna puluwan.

    Multimeter ekakin pin wala voltage balapn. Oka hariyatama balanna nam oscilloscope ekak wage oni wei.

    LED bulb ehema use wena nisa noise add wenawa sahenna
     
    • Like
    Reactions: Nadun26

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,891
    113
    power supply test karana tool එකක් තියෙනවා
    එකට ගහලා බැලුවම හොයා ගන්න පුලුවන් හැම පෝර්ට් එකකින්ම හරි V ගාන එනවද කියලා..
     
    • Like
    Reactions: Nadun26

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Powersupply eka capacitor awul wage/ nathnm watt gana godak adui (fake thiynwa onea tharam) market eka
     
    • Like
    Reactions: Nadun26

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    තොගේ PC එකට cooling මදි... මොකක්ද හුබහක් ඇතුළෙද ඕක හයි කරලා තියෙන්නේ. ඔක්කොම ගලවලා ෆැන් එකක් අල්ලලා බලපන් හොදට හුලං වදින්න.
     
    • Like
    Reactions: Nadun26

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    power unit එකේ +12v rails වල ඇම්පියර් කීයක් යනවද බලන්න..
    අඩුම 18A වත් තියනම් හොඳයි double rails වල..
    Antec Atom series එක 80+ certified නැහැ
    ඒත් මම Corsair 80+ supply එකක් අරගෙනත් ඔයවගේ ලෙඩ ගොඩක් උනා..
    අන්තිමට හරියටම warranty period (3yrs) ඉවර වෙද්දීම supply එක වැඩ නැතුව ගියා

    btw මොකක්ද VGA එක?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    aluth power supply faultyak thiye ne. noice ekak yanawa. capacitors wala aula aththe.
    pc eke + vga consumption eka calculate kalada.
    calculate කරේ නම් නැහැ
    graphic card eka mokakda? power madida danne na!
    Geforce GTX 550 TI (ZOTAC වර්ගය නම්)
    It seems that your display shows glitches with the new PSU. I think the new PSU does not provide enough power, but I cannot entirely assure that the fault is there. As Amith said, this could also be a noise problem. I think it's better to replace it since it has a warranty.

    use this: https://www.newegg.com/tools/power-supply-calculator/
    මම බැලුවා එකේ මගේ බෝර්ඩ් එක නැහැ

    Branded ekak ganin

    Oke warranty thiyenawa nm claim karapan. Honda brand ekka unath aul unit enna puluwan.

    Multimeter ekakin pin wala voltage balapn. Oka hariyatama balanna nam oscilloscope ekak wage oni wei.

    LED bulb ehema use wena nisa noise add wenawa sahenna
    Nanotek එකෙන් ගත්තේ 2Y තියෙනවා. (ගිප්ට් එකක් විදියට හම්බුනේ මේක එළකිරි එකේ කෙනක් ගෙන්) මම උන්ගෙන් ඇහුවා හවස උන් මට VGA වල අවුල් අරක මේක කියාලා Power Supply එකේ අවුල් වලට එහෙම වෙන්නේ නැහැ කිව්වා. මම දෝෂය කිව්වා ම එවන්න කියලා කිව්වා හැබැයි උන් මේකම මගේ ඇගේ ගහයි ද කියලා සැකයි හැබැයි
    power supply test karana tool එකක් තියෙනවා
    එකට ගහලා බැලුවම හොයා ගන්න පුලුවන් හැම පෝර්ට් එකකින්ම හරි V ගාන එනවද කියලා..
    හරි මම බලන්නම්
    Powersupply eka capacitor awul wage/ nathnm watt gana godak adui (fake thiynwa onea tharam) market eka
    නැනො එකේ අරගත්තේ එක එහෙමද ?
    thank you
    තොගේ PC එකට cooling මදි... මොකක්ද හුබහක් ඇතුළෙද ඕක හයි කරලා තියෙන්නේ. ඔක්කොම ගලවලා ෆැන් එකක් අල්ලලා බලපන් හොදට හුලං වදින්න.
    Fan 3 තියෙනවා
    power unit එකේ +12v rails වල ඇම්පියර් කීයක් යනවද බලන්න..
    අඩුම 18A වත් තියනම් හොඳයි double rails වල..
    Antec Atom series එක 80+ certified නැහැ
    ඒත් මම Corsair 80+ supply එකක් අරගෙනත් ඔයවගේ ලෙඩ ගොඩක් උනා..
    අන්තිමට හරියටම warranty period (3yrs) ඉවර වෙද්දීම supply එක වැඩ නැතුව ගියා

    btw මොකක්ද VGA එක?
    18A කියලා තියෙනවා gtx 550ti එකක්
    බම්ප්
    හ්ම්ම්ම්ම්ම්ම්... :unsure:
    thank you
    ------ Post added on Jan 20, 2024 at 8:57 PM
     
    • Like
    Reactions: kinkon