PR ගැන උදව්වක් ඔනේ
PR Apply කරද්දි කලින් වැඩ කරපු තැන් වල Service Letter එක අනිවාර්යෙන්ම පෙන්නන්න අවශයද? මම කලින් අවුරුදු 2ක් ඩුබායි වැඩ කරපු තැනක් Service Letter එක නැහැ හැබැයි Salary Slips, Bank Statements තියෙනවා. තව Agreement, Promotion Letter තියෙනවා. Service Letter තම්යි නැත්තේ. PR වල්දි Fake Service Letter එකක් හදලා දැම්මොත් අවුලක් වේද? ඇප්ලයි කරන් රටේ Immigration එකෙන් ඔවා චෙක් කරනවද ?
දන්න අය පොඩ්ඩක් කියලා යනවද?