Price Formula එක නිසා ලංකාවට ආව යුරෝප් හොද රටවල්වල බෙහෙත් ගේන්න විදියක් නෑ :/

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    මිල පාලනයක් දාලත් බෑ නොදාත් බෑ.
    ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.
     
    AnuradhaRa

    Well-known member
  • ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.
    ඉන්දියාවෙ Sun Pharmaceutical හොද කම්පැනියක් නේද?
    මම නං කියන්නෙ ඉන්දියාවෙ හොද බේත් තියෙනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.
    පාලන මිල යටතේ ඖෂධ සැපයීමේ ප්‍රතිපත්තිමය ගැටලු සහ වෙළෙඳපොළ බලපෑම්

    • වෙළෙඳපොළ විකෘති වීම: රාජ්‍ය ආයතන (ඔසු සල්) හරහා පමණක් පාලන මිලට ඖෂධ ලබා දී, පෞද්ගලික අංශයට නිදහස් මිලකට විකිණීමට ඉඩ දුනහොත්, ඔසු සල්වල ඖෂධ ඉක්මනින් අවසන් වී (භාණ්ඩ හිඟයක් ඇති වී) පෝලිම් නිර්මාණය විය හැක.
    • සමාගම් අතර තරගකාරීත්වය අහිමි වීම: පාලන මිලට ඖෂධ අලෙවි කිරීමේදී ආනයනික හෝ නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලකට විකුණන්නට සිදු වුවහොත්, පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් වෙළෙඳපොළෙන් ඉවත් වීමට පෙළඹිය හැක. එය දිගුකීර්තීව ඖෂධ හිඟයකට මුල පිරීමකි.
    • පාරිභෝගිකයාට ඇතිවන බලපෑම: රජයේ ඔසු සල්වලින් පමණක් අඩු මිලට ඖෂධ ලබාගැනීමට දුර බැහැර සිටින ජනතාවට සහ දිගු පෝලිම්වල රැඳී සිටීමට නොහැකි රෝගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.
    • ජාතික ඖෂධ ප්‍රතිපත්තිය: සාමාන්‍යයෙන් රජයක් ඖෂධ මිල පාලනයක් හඳුන්වා දෙන්නේ සමස්ත ජනතාවටම දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ (Essential Medicines) ලබා දීමේ අරමුණින් වන අතර, පෞද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකටම එය සාධාරණ ලෙස බලපැවැත්වෙන ක්‍රමවේදයක් සැකසීම මෙහිදී වැදගත් වේ.
     
    දැන් වෙලා තියෙන්නේ මොකක්ද? බෙහෙත් ඇති වෙන්න තියෙනවද? වැඩියෙන් ගෙවල ගන්න පුළුවන් එකාටත් බෙහෙත් නැහැ නේ බන්
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    nupus

    Well-known member
  • Oct 28, 2023
    230
    329
    63
    No quality vaccines for the toddlers either :( , we tried vaccine for our 3 year old toddler at multiple private hospitals such as ninewells, kings,....etc but no stocks were available and they(the hospitals) said that they cannot give an exact date of the new stocks availability. This vaccine is made in Belgium.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063

    pentavalent vaccine එහෙම නැද්ද දැන් ? අපිනම් ඉස්සර ළමයින්ට ඔක්කොම ගැහුවේ Ninewells එකෙන් Belgium හදපුව.
     
    nupus

    Well-known member
  • Oct 28, 2023
    230
    329
    63
    pentavalent vaccine එහෙම නැද්ද දැන් ? අපිනම් ඉස්සර ළමයින්ට ඔක්කොම ගැහුවේ Ninewells එකෙන් Belgium හදපුව.
    ninewells thama mchn okkoma gahuwe, meka naa :(
     
    • Sad
    Reactions: monson

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    යුරෝප් රටවලම හදන බේත් ඕනෙ නෑ. දුප්පත් අපිට අඩු ගානෙ ඉන්දියාවෙ හදන හොඳ බ්‍රෑන්ඩඩ් බෙහෙත් තිබුනොත් ඇති.
    Ubalage jvp mentality eka kyanne okata. Please wenas weyan. Naththam ubala mature wenakota hena kuhaka set ekak me rate inne
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අඩන්න එපා ඉන්දියන් පකිස්තානය බංගලි ප්‍රඩක්ට් තමා එන්නේ දැන් . උබලට මේ කෝටි ගනන් දීලා බේත් ගේන්න අනුරලා ලැස්ති නෑ . උබලට පෙති ගගහා ජීවත් වෙන්න සෙට් කරන්නේ. දැන් ඩොකෙක් පගාවක්වත් ගන් නෑ රෙපින් වලට ගියාම . ඉස්සර uk us ගෙනාව කම්පැනි දැන් සේල්ස් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    දැන්නම් මිනිස්සු ජීවත් වෙන්නේ වාසනාවට. අපේ තාත්තාට බෙහෙතක් ලීව එක ලංකාවේ කොහේවත් නෑ අබ හොයන්න ගිය වගේ සීන් එකක් උනේ මට අන්තිමට. හොඳටම අමාරු වෙලා හිටියේ. වේලාව හොඳ නිසාද කොහෙද සනීප උනා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    මෙක නිසා කළුකඩ වෙළඳාම වැඩි වෙයි. මොකද වැඩි මිල බෙහෙත් ෆාමසිවලට ඒවි හෑන්ඩ් කැරී කරන උන්ගෙන්. පස්ස දොරෙන් වැඩි ගානට ඒවා විකිනෙයි. ෆෝන් ඩුබායි ඉඳන් ගෙනෙනවා වගේ බෙහෙත් එහෙමත් එන්න ගනීවි.
     
    • Like
    Reactions: kasun090354t