එකඟයියුරෝප් රටවලම හදන බේත් ඕනෙ නෑ. දුප්පත් අපිට අඩු ගානෙ ඉන්දියාවෙ හදන හොඳ බ්‍රෑන්ඩඩ් බෙහෙත් තිබුනොත් ඇති.
ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.මිල පාලනයක් දාලත් බෑ නොදාත් බෑ.
ඉන්දියාවෙ Sun Pharmaceutical හොද කම්පැනියක් නේද?ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.
පාලන මිල යටතේ ඖෂධ සැපයීමේ ප්‍රතිපත්තිමය ගැටලු සහ වෙළෙඳපොළ බලපෑම්ආණ්ඩුවට බෙහෙත් ගන්නකොට පාළන මිලකට ගන්න, ඔසු සලෙත් පාලන මිලට විකුණන්න. අනිත් තැන්වලට පාලන මිලක් නැතිව බෙහෙත් විකුනන්න අවසර දෙන්න. එතකොට ඕක විසඳෙනවා. ඉස්සරත් එහෙම තමා තිබ්බේ.
දැන් වෙලා තියෙන්නේ මොකක්ද? බෙහෙත් ඇති වෙන්න තියෙනවද? වැඩියෙන් ගෙවල ගන්න පුළුවන් එකාටත් බෙහෙත් නැහැ නේ බන්පාලන මිල යටතේ ඖෂධ සැපයීමේ ප්‍රතිපත්තිමය ගැටලු සහ වෙළෙඳපොළ බලපෑම්
- වෙළෙඳපොළ විකෘති වීම: රාජ්‍ය ආයතන (ඔසු සල්) හරහා පමණක් පාලන මිලට ඖෂධ ලබා දී, පෞද්ගලික අංශයට නිදහස් මිලකට විකිණීමට ඉඩ දුනහොත්, ඔසු සල්වල ඖෂධ ඉක්මනින් අවසන් වී (භාණ්ඩ හිඟයක් ඇති වී) පෝලිම් නිර්මාණය විය හැක.
- සමාගම් අතර තරගකාරීත්වය අහිමි වීම: පාලන මිලට ඖෂධ අලෙවි කිරීමේදී ආනයනික හෝ නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලකට විකුණන්නට සිදු වුවහොත්, පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් වෙළෙඳපොළෙන් ඉවත් වීමට පෙළඹිය හැක. එය දිගුකීර්තීව ඖෂධ හිඟයකට මුල පිරීමකි.
- පාරිභෝගිකයාට ඇතිවන බලපෑම: රජයේ ඔසු සල්වලින් පමණක් අඩු මිලට ඖෂධ ලබාගැනීමට දුර බැහැර සිටින ජනතාවට සහ දිගු පෝලිම්වල රැඳී සිටීමට නොහැකි රෝගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.
- ජාතික ඖෂධ ප්‍රතිපත්තිය: සාමාන්‍යයෙන් රජයක් ඖෂධ මිල පාලනයක් හඳුන්වා දෙන්නේ සමස්ත ජනතාවටම දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ (Essential Medicines) ලබා දීමේ අරමුණින් වන අතර, පෞද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකටම එය සාධාරණ ලෙස බලපැවැත්වෙන ක්‍රමවේදයක් සැකසීම මෙහිදී වැදගත් වේ.
, we tried vaccine for our 3 year old toddler at multiple private hospitals such as ninewells, kings,....etc but no stocks were available and they(the hospitals) said that they cannot give an exact date of the new stocks availability. This vaccine is made in Belgium.sadNo quality vaccines for the toddlers either, we tried vaccine for our 3 year old toddler at multiple private hospitals such as ninewells, kings,....etc but no stocks were available and they(the hospitals) said that they cannot give an exact date of the new stocks availability. This vaccine is made in Belgium.

pentavalent vaccine එහෙම නැද්ද දැන් ? අපිනම් ඉස්සර ළමයින්ට ඔක්කොම ගැහුවේ Ninewells එකෙන් Belgium හදපුව.No quality vaccines for the toddlers either, we tried vaccine for our 3 year old toddler at multiple private hospitals such as ninewells, kings,....etc but no stocks were available and they(the hospitals) said that they cannot give an exact date of the new stocks availability. This vaccine is made in Belgium.
ninewells thama mchn okkoma gahuwe, meka naapentavalent vaccine එහෙම නැද්ද දැන් ? අපිනම් ඉස්සර ළමයින්ට ඔක්කොම ගැහුවේ Ninewells එකෙන් Belgium හදපුව.

Ubalage jvp mentality eka kyanne okata. Please wenas weyan. Naththam ubala mature wenakota hena kuhaka set ekak me rate inneයුරෝප් රටවලම හදන බේත් ඕනෙ නෑ. දුප්පත් අපිට අඩු ගානෙ ඉන්දියාවෙ හදන හොඳ බ්‍රෑන්ඩඩ් බෙහෙත් තිබුනොත් ඇති.
Im not JVP. Read my past threads . I wrote here about poor people . you can see it. I included the word itself. Im probably old enough to be your dad which is 40. Im already matureUbalage jvp mentality eka kyanne okata. Please wenas weyan. Naththam ubala mature wenakota hena kuhaka set ekak me rate inne