printer ekak ganna yanne help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන්ලා මන් printer එකක් ගන්න බැලුවේ.scaning තියෙන එකක්.ලොකු ගානක් නෑ.අඩුම එකක් තමා ගන්න හදන්නේ.පාවිච්චි කරපු එකක් බැලුවා.4000යි f2410. black cardrige එක 2100ක්.ඒ ගානට අව්ලක් නැද්ද මචන්ලා cardridge අඩු එකක් නැද්ද?අඩු වියදමෙන් print කරගන්න පුළුවන් ඒවා? :rolleyes::rolleyes::rolleyes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලේසර් තූක්කුවක් වගේ පින්ටලයක් ගනින් මයේ පුටා :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩුවටම්න නම් ඉතින් ඉන්ක්ජෙට් තමා ගන්න වෙන්නේ.
    මංගාව තියනවා 2011 විතර ගත්ත කැනක් MP276 එකක්. ඒකත් ස්කෑනර් එකත් එක්ක තියෙන්නේ. ඒකෙන්නම් වැඩ අරන් තියනවා ඇතිවෙන්න කිසිම අවුලක් නැතුව වැඩ. මංනම් තින්ත පුරෝනවා බන් කාට්‍රිජ් දාන්න ගියොත් නම් වැඩේ අවුල්.:dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රින්ටරේ ගාන නෙමේ ප්‍රින්ටිං කෝස්ට් එක බලල ගනිං :(
    අඩුවට අරං ප්‍රින්ටෞට් වලට දහස් ගණං වියදම් කරන්න වුනොත් ඒකත් අපරාදයල් :no: :no:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Hoda Laser printer ekak kiyapnko...rs 10 000 wage

    Ink jet nm matath epa wela tiyenne...Cartridge ganan okkotoma wada ewa wala
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Hoda Laser printer ekak kiyapnko...rs 10 000 wage

    Ink jet nm matath epa wela tiyenne...Cartridge ganan okkotoma wada ewa wala

    අඩුවට ප්‍රින්ටෞට්ස් ගන්න ඕන්නං අරං කිරි කිරිස් ගගා හෙන සද්දෙට ප්‍රින්ට් වෙන එකක් ගනිං :D
    අර ඩොක්ල චැනල් කරන්න ගියාම බිල එහෙම ගහල දෙන ජාතියෙ ඒව :) තිත් තිත් යන්නෙ..
    ඒක තමා ගණං අඩුම එක :yes: :yes: