අවුල තියෙන්නේ කියනවා විතරයි. ඒ තර්කය බිඳින්න දේවල් පෙන්නනේ නැ.
ගුරුත්වයට එහා ගිය යමක් තියෙනවා. හරි දෙයියනේ මොකද්ද ඒ ?
ලෝකේ ගැන සත්‍ය දන ගන්න බුදුබව ලබන්න ඕනේ.
දැන් තියෙන ලෝකෙන් බුදුබව ලබන්න බැරි බව දන්නවනේ. ඉතින් මිනිස්සු පුළු පුළුවන් විදියට දේවල් හොයනවා. එක එක දේවල් කරනවා. මෙයාලා එක බොරූ කියා කියා බැන බැන ඉන්නවා.
ඔකුන්ගේ සංස්කෘතිය මෙහෙමයි අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනවා. ගුරුත්වය බොරුයි කියන තර්කය බිඳින්නේ නැ
ගුරුත්වාකර්ෂණය බොරුවක් කියල පෙන්නල දුන්නෙ අයින්ස්ටයින්

පදාර්ථයන් අතර ආකර්ෂණයක් නෑ කියල එයා පෙන්නල දුන්න
Last edited:





